Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළට

කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළට

කිරිපිටි කිලෝවක සහ ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ යනු ඇති.

දැනට කිරීපිටි කිලෝවක මිලරුපියල් 1345ක් වන අතර නව මිල 1945 දක්වා ඉහළ දමන බවත් දැනට රුපියල් 540ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් දක්වා ඉහළ ගියා.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3900 සිට ඩොලර් 4900 දක්වා ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments