Monday, January 13, 2025
HomeBiz Newsවැඩිදියුණු කරන ලද සේවා පහසුකම් සමඟින් ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව යළි විවෘත...

වැඩිදියුණු කරන ලද සේවා පහසුකම් සමඟින් ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව යළි විවෘත වේ..

සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී වූ අතර පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට සමාගම දරන උත්සාහය මෙහිදී මනාව පිළිඹිබු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments