asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News‘‘HNB FINANCE පොසොන් උදානය‘‘  ජුනි 20 වන දින  ප්‍රධාන කාර්යාලය අභියස දී..

‘‘HNB FINANCE පොසොන් උදානය‘‘  ජුනි 20 වන දින  ප්‍රධාන කාර්යාලය අභියස දී..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සංවිධානය කරනු ලබන ‘‘පොසොන් උදානය“බැති ගී සරණිය, ඩිජිටල් තොරණ සහ දන්සැල ජූනි 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී  එදින සවස 4.30 සිට පැවැත්වීමට සැලසුම් කර ඇත

HNB FINANCE පොසොන් උදානයේ සමාරම්භක දිනයේදී සමාගමේ සේවක මඩුල්ලේ සහභාගීත්වයෙන් පොසොන් බැති ගී සරණිය 20 වන දින සවස 6.30 ආරම්භ කෙරෙන අතර එය ෆේස් බුක් ඔස්සේ සජීවී ලෙස ප්‍රවාරය කිරීමටද සැලසුම් කර ඇත . නවීන තාක්ෂණය හා මුසුවන පොසොන් ඩිජිටල් තොරණ එදින පස්වරු7.30 සිට 20,21,22 යන තෙදින තුළ ප්‍රදර්ශනය කෙරේ. පොසොන් උදානය නැරඹීමට පැමිණෙන ලෙස  HNB FINANCE  ඔබ සැමට බැති සිතින් ඇරයුම් කර සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments