Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකCounterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම...

Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති බව Counterpoint වාර්තාවෙහි Monthly Market Pulse Service මගින් පෙන්වා දී ඇත.

ස්මාර්ට් උපාංග සහ අනර්ඝ  සේවාවන් සිය කේන්ද්‍රස්ථානය කොට ගනිමින් vivo මෙම ශක්තිමත් වර්ධනය පිහිටුවා ඇත. Counterpoint වාර්තාවට අනුව, vivo 2021 දී ද 22% වෙළඳපොල ප්‍රතිශතයක් සමඟින් පළමු ස්ථානයට පත්වී ඇත. ගෝලීය ව්‍යාප්තියත් සමඟ, මේ වන විට vivo සිය විකුණුම් ජාලය රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් සහ කලාප හරහා විහිදුවා ඇති අතර ලොව පුරා මිලියන 400 කට අධික පරිශීලකයින්ගේ ආදරයට පාත්‍ර වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments