asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsදැනුම ලංකා පර්යෙෂණ සහ සංවර්ධන ආයතනයේ මංගල සැසිවාරය ආරම්භවේ

දැනුම ලංකා පර්යෙෂණ සහ සංවර්ධන ආයතනයේ මංගල සැසිවාරය ආරම්භවේ

දැනුම ලංකා පර්යෙෂණ සහ සංවර්ධන ආයතනයේ මංගල සැසිවාරය පසුගියදා පැවැත්වුනා. මංගල සැසිවාරයේ දී එම ආයතනයේ සාංගමික ව්‍යවස්ථාවේ කරුණු සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වුනා. මිත්‍යාව බැහැර කර විද්‍යාව සහ තාක්ෂණය මගින් ශ්‍රී ලංකාව ගොඩනැංවීම දැනුම ලංකා පර්යෙෂණ සහ සංවර්ධන ආයතනයේ අරමුණයි. එමෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධි. රටක් බවට පත් කිරීමට ක්‍රියාකාරීව වැඩසටහන් ක්‍රියාත්මක කරන සියලුම විකල්ප කන්ඩායම් සහ පුද්ගලයන් සමග සමීප සබදතා ආරම්භ කර එම සංවිධාන සහ පුද්ගලයන් සමග එක්ව ඔහුන් සියලු දෙනා එකම වේදිකාවකට ගෙන ඒමට නායකත්වය සහ මගපෙන්වීම ලබා දීමද මෙම ආයතනයේ තවත් අරමුණක් වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments