ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ අතිශය තියුණු අවසන් තරඟයක් සමගින් නිමාවට පැමිණි T20 තරඟාවලියෙන් පසු මේ වනවිට පැවත්වෙන එක් දින තරඟ සහ එලබෙන test තරඟ සියල්ල සජීවීව නැරඹීමේ අවස්ථාව දැන් Dialog Television හා Dialog ViU App වෙතින් සුවහසක් ක්‍රිකට් ලෝලීන් වෙත උදා කර දී ඇත
ක්‍රිකට් ලෝලීන් හට Dialog ViU App හරහා ගෙදර නොසිටියත් ඕනෑම තැනක සිට පහසුවෙන් ක්‍රිකට් තරඟාවලියම ජංගම දුරකතනයෙන් නැරඹිය හැකි අතරම Dialog Television ග්‍රාහකයින් හට සුපැහැදිලි දසුන් සමඟින් නිවසේ ආලින්දයේ සිට තරඟාවලිය රස විඳීමේ අවස්ථාව උදා වේ.
ඕනෑම ඩයලොග් ස්මාර්ට් ජංගම දුරකතනයකින් https://go.viu.lk/Uzrtorsk9pbහරහා Dialog ViU App Sports Pack වෙත subscribe කිරීම තුළින් කිසිඳු Data ගාස්තුවකින් තොරව තමන් සිටින ඕනෑම ස්ථානයක සිට සම්පූර්ණ තරඟාවලිය නැරඹීමේ පහසුව උදා කර ගත හැකිය. එසේම ඕනෑම Dialog Television පාරිභෝගිකයෙකු හට https://go.viu.lk/app වෙතින් ViU app ඩවුන්ලෝඩ් කර තම Dialog TV ගිණුම register කිරිම තුළින් කිසිඳු අමතර ගාස්තුවකින් හෝ Data ගාස්තුවකින් තොරව තමන් ලබාගෙන ඇති සියලු නාලිකා නැරඹිය හැක.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ Ten Cricket (චැනල් අංක.69) Sony Six (චැනල් අංක.76) Sony Six HD (චැනල් අංක.135) යන නාලිකා තුළින් ද ටෙස්ට් තරඟ Sony Ten 2 (චැනල් අංක.69) Sony Ten HD (චැනල් අංක 131) Ten Cricket (චැනල් අංක.69) යන නාලිකා තුළින්ද නැරඹිය හැකිය.
SMS හෝ MyDialog App එක මගින් හෝ Missed call එකක් ලබාදීමෙන් Dialog Television නාලිකා ඉතා පහසුවෙන් සක්‍රිය කර ගත හැකි අතර Dialog.lk තුළින්ද නාලිකා සක්‍රිය කළ හැකි ආකාරය ඔබට වඩාත් විස්තරාත්මකව දැනගත හැකිය.