Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ,ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහලට

පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ,ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහලට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments