Tuesday, February 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්විදුලි බිලත් ඉහල යයි ?

විදුලි බිලත් ඉහල යයි ?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ දමන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් එහි බලපෑම විදුලි බිල්පත් මාසික ගාස්තුවට බලපාන බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ. අද මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේ බව අවධාරණය කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments