මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා පිරිසක් අද (16දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව, මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.