Tuesday, February 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්මන්නාරම රදගුරු ජනපති හමුවෙයි

මන්නාරම රදගුරු ජනපති හමුවෙයි

මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා පිරිසක් අද (16දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව, මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments