Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩාලෝක පාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට - අදත් තරග දෙකක්

ලෝක පාපන්දු කුසලානයේ පළමු ජය ඉක්වදෝරයට – අදත් තරග දෙකක්

ලෝක කුසලාන පාපන්දු සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් රාජ්‍යයට එරෙහිව දෙකට බින්දුවක විශිෂ්ට ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණා.

පළමු අර්ධයේ සිටම කටාර් පිල සම්පූර්ණයෙන්ම අභිබවා යමින් ඉක්වදෝරය ක්‍රීඩාංගණය පුරා සිය ආධිපත්‍යය පතුරුවනු ලැබුවා.

පළමු ගෝලය දඬුවම් පහරක් වූ අතර, දෙවන ගෝලය ඉක්වදෝර ක්‍රීඩක එනර් වැලෙන්සියා විසින් සිය හිසින් පහරදීමෙන් වාර්තා කළා.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙන අතර, සෙනෙගල් සහ නෙදර්ලන්තය ඒ කාණ්ඩය යටතේ තරග වදිනවා.

එංගලන්තය සහ ඉරානය බී කාණ්ඩය යටතේ අද තරග වැදෙනු ඇති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments