Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සංචාරක වීසා මත 5,000ක් ඩුබායි වෙත ගොස් ඇතැයි හෙළිවේ

සංචාරක වීසා මත 5,000ක් ඩුබායි වෙත ගොස් ඇතැයි හෙළිවේ

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් 5,000කට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගිය ඇතැම් පිරිස් සිය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු සහ උප තැරැව්කරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

කෙසේ වෙතත් දැනට ඩුබායි රාජ්‍ය වෙත ගොස් විවිධ සිද්ධීන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන හරහා කටයුතු කරන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කියා සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments