Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ නිවේදනයක්

සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ නිවේදනයක්

දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, එම සුරක්ෂිතා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙරටින් පිටය ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක් බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments