Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් තීරණය කරයි

ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් තීරණය කරයි

ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන්සේවය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම සමාගම පැවසුවේ ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවය.

ගුවන් මගීන්ගේ ඉල්ලීම් සලකාබලා දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කළේය.

ඒ අනුව දෛනිකව කොළඹ සහ ඩුබායි අතර ඝෘජු ගුවන් ගමන් දෙකක් සහ එක් තවත් යානයක් මාලදිවයිනේ, මාලේ හරහා ගමන් කිරීමට නියමිතය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments