Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්O/L සිසුන්ට විශේෂ දැනුම්දීමක්

O/L සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය පෙබරවාරි මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

අයදුම් පත්‍ර කැඳවිමේ දිනය කලින් අවසන් වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 10 වැනිදායි.

විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වන Exams sri lanka වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ හැකියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments