Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකයෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිතර ව සිටිනවා.
මෙම විරෝධය හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක් ඇතැයි සදහන්.
සේවය ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments