Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සෞඛ්‍ය සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා කර ,අති විශේෂ ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා කර ,අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයුම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
සාමාන්‍ය ජන ජීවිතය අවහිරයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම අඥාවන් නිකුත් කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් .
එහි දැක්වෙන්නේ විදුලි බල සැපයුම,රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය ,පෝෂණය කිරීම,සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය මේ යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බවයි .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments