Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්තවත් කැබිනට් අමාත්‍ය ධූරයක වෙනසක්

තවත් කැබිනට් අමාත්‍ය ධූරයක වෙනසක්

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ හට නව කැබිනට් අමාත්‍ය ධු‍රයක් හිමිව තිබෙනවා.ඒ ප්‍රවාහන අමාත්‍ය ධුරයට අයත් කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඒ අනුව අද (04) සිට නව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දිලුම් අමුණුගමගේ යි. දිලුම් අමුණුගමගේ මීට ස්වල්ප මොහොතකට පෙර (04) සිය අමාත්‍ය ධුරය භාරගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ජනාධිපති ලේකම් කාර් යාලයේ දී යි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments