සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මංජුල ජයතිලක, ප්‍රාදේශීය කළමනාකරු රෙන්ගන් බාලක්‍රිෂ්ණන්, එම ශාඛාවේ රන් ණය අංශය භාර නිළධාරී කෞෂික ගුණසේකර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
Разнообразие от дамски комплекти за ежедневие, работа и вечерни поводи
комплекти дрехи за жени http://www.komplekti-za-jheni.com .
Комфортни дамски блузи, които не правят компромис със стила
елегантни дамски блузи с къс ръкав bluzi-damski.com .
Услуги клининга с подпиской для управляющих компаний
клининг уборка https://kliningovaya-kompaniya0.ru/ .