asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News2024 පාසැල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය..

2024 පාසැල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය..

හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්යයේ ජවය වර්ණවත් කළ ශ්රී ලාංකිකයන්ගේ ප්රියතම නූඩ්ල්ස් සන්නාමයප්රීමා කොත්තු මීවිසින් 2024 පාසැල් රග්බි තරග වාරයේදී ක්රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් කණ්ඩායම් වන රාජකීය විද්යාලය, ශාන්ත තෝමස් විද්යාලය, ශාන්ත පීතර විද්යාලය, ත්රිත්ව විද්යාලය, ශාන්ත ජෝෂප් විද්යාලය, තර්ස්ටන් විද්යාලය, ඉසිපතන විද්යාලය හා ශාන්ත අන්තෝනි විද්යාලය නියෝජනය කරන රග්බි කණ්ඩායම් සඳහා තම අනුග්රාහකත්වය එක්කොට ඇත.

මෙම අනුග්රාහකත්වය සමගප්රීමා කොත්තු මීදිවයිනේ ප්රමුඛ පෙළේ පාසැල් රැසක් ජය පැරදුම සම සමව විඳගනිමින් ක්රීඩාශීලීත්වයෙන් එකමුතුවෙන කීර්තිමත් හා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වාර්ෂික පාසැල් රග්බි ක්රීඩා තරග සම්ප්රදාය හා බැඳුනු තාරුණ්යයේ ජවසම්පන්න උද්යෝගය සවිබල ගැන්වීම අපේක්ෂා කරයි.

ප්රීමා කොත්තු මී සමග අත්වැල් බැඳගනිමින් ශ්රී ලාංකීය පාසැල් රග්බි දැවැන්තයන්ගේ සුපිරි දස්කම් විස්කම් පිරුණු උණුසුම් තරග මාලාවක් නැරඹීමට සූදානම් වන්න!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments