asd
Thursday, September 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsනාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය අතර...

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

තායිලන්ත රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මහාචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය සහ නාගානන්ද ජාත්‍යන්තර සරසවිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවිය. මෙම ගිවිසුමට නාගානන්ද විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් අත්සන් තැබූ අතර මහාචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි බෞද්ධ අංශයේ පීඨාධිපති හිමියන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. මෙමගින් දෙරට අතර සහ විශ්වවිද්‍යාල අතර අධ්‍යන අවස්ථා පුළුල් කිරීම සහ අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments