Thursday, May 2, 2024
spot_imgspot_img
HomeNewsපහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්දයෙන් නවතම ආරංචිය

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්දයෙන් නවතම ආරංචිය

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ගාල්ල, පිටිගල විද්‍යාදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments