පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම තරඟාවලිය වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉහළ නංවමින් ඔවුන්ව ඔවුන්ගේ ඊළඟ ක්‍රිකට් සන්ධිස්ථානයන් කරා යොමු කරවීම මෙම ශූරතාවලියේ අරමුණ විය. රට පුරා සිටින ප්‍රබල කාන්තා කණ්ඩායම් අටක් වේගවත් T10 ආකෘතියෙන් ඔවුන්ගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ අතර ශූරතාවය දිනා ගැනීමට ගම්පහ රන්වැලි ක්‍රීඩා සමාජය සමත් විය. කළුතර PCC කණ්ඩායම අනුශූරතාව හිමිකරගත් අතර දෙවැනි ස්ථානයට හොරණ Monarch SC කණ්ඩායම පත්විය.



Emeraldහි අලෙවි ප්‍රධානී අෂ්කර් හුසේන් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ අද්විතීය දක්‍ෂතා ප්‍රවර්ධනය සහ පෝෂණය කරන මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම අපට ගෞරවයට කරුණක්. Emeraldහි අපි පවත්වාගෙන යාමට උත්සහ කරන විශිෂ්ටත්වය මෙම තරඟාවලියට සහභාගිවූවන් විසින් ප්‍රදර්ශනය කරන ලද කැපවීම සහ කුසලතාවයෙන් අපට දැක ගන්නට ලැබුණා.”
“Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය මඟින් මෙම තරුණියන්ගේ සුවිශේෂී දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීම පමණක් නොවේ ක්‍රිකට් ලෝකය තුළ අවස්ථාවන් හඹා යාමට ද අවකාශය ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට්වල අනාගතය බලාපොරොත්තු සහගත බව මම ප්‍රකාශ කරන්න කැමතියි.” කාන්තා ක්‍රිකට් ජාතික මණ්ඩලයේ සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනී රෝහිණී ප්‍රනාන්දු මහත්මිය සහභාගීවූවන් ඇගයීමට ලක් කරමින් මෙසේ සිය අදහස් දක්වූවාය.
ජයග්‍රාහී සහ අනුශූර කණ්ඩායම් සඳහා කුසලාන සහ මුළු කණ්ඩායම සඳහාම තෑගි චෙක්පත් හිමි වූ අතර තනි වශයෙන්ද ජයග්‍රාහිකාවන් සම්මාන නවයකින් ඇගයීමට ලක්විය. ඔවුන් සඳහා Runn වෙතින් වටිනා තෑගි වවුචර හිමිවිය. මෙම කැපී පෙනෙන දස්කම් නිසා ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛ පෙළේ සමාජවලට සම්බන්ධ වීමටත් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලබාදෙන තෝරාගැනීමේ තරඟ සඳහා සහභාගිවීමටද දොරටු විවර විය.
Runn යනු Emerald සතු ක්‍රීඩා කටයුතු සඳහා වඩාත් සරිලන පිරිමි සහ කාන්තා ඇඳුම් නිෂ්පාදන සපයන සන්නාමයක් වන අතර පිරිමින් සඳහා වන අභ්‍යන්තර ඇඳුම්, මේස් ආදියද එයට අන්තර්ගත වේ. මෙම නිෂ්පාදන මාලාව Emerald අලෙවිසැල්, www.emerald.lk සහ දිවයින පුරා හවුල්කාර සිල්ලර වෙළඳසැල් හරහා ලබා ගත හැකිය. සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කරමින් පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයටම සරිලන, හැඩකාර සහ සුවපහසු ඇඳුම් සැපයීම Runn හි අරමුණයි.
Стилен баланс между удобство и елегантност при дамските комплекти
дамски комплекти на промоция дамски комплекти на промоция .
Сравнение материалов: какой выбрать для строительства деревянного дома
построить деревянный дом под ключ https://www.stroitelstvo-derevyannyh-domov78.ru/ .
Незабываемая морская прогулка — аренда яхты на день в Сочи
сочи яхты сочи яхты .
Клининговые услуги для салонов, студий и коворкингов
заказать клининг в москве kliningovaya-kompaniya0.ru .
Душевые ограждения из стекла по индивидуальным размерам и пожеланиям клиента
душевые ограждения спб steklo777777.ru .
Аренда яхты — идеальный способ отметить день рождения на воде
арендовать яхту в сочи http://www.arenda-yahty-sochi23.ru/ .
Jarvi корм для кошек с профилактикой мочекаменной болезни
лакомства для собак jarvi кусочки печени индейки ozon.ru/category/lakomstva-dlya-sobak-12305/jarvi-elaman-100175853 .
Уютные гостевые дома в Абхазии для душевного отдыха без толпы
отдых в абхазии http://www.otdyh-abhaziya01.ru/ .
Регламент поверки и особенности выполнения в жилых домах и на предприятиях
Поверка средств измерений в Москве https://www.poverka-si-msk.ru .
Онлайн-доставка алкоголя с гарантией подлинности каждой бутылки
доставка алкоголя ночью в москве доставка алкоголя круглосуточно недорого .
Императорский фарфор с доставкой по России — лучшие предложения
ленинградский фарфоровый завод ленинградский фарфоровый завод .
Клининг новостроек с доведением квартиры до чистового состояния
служба клининга https://www.kliningovaya-kompaniya10.ru/ .
Отзывы владельцев: насколько практичен каркасный дом для постоянного проживания
строительство каркасных домов в санкт-петербурге строительство каркасных домов в санкт-петербурге .
Лизинг транспорта для работы: от доставки до выездных услуг
взять в лизинг грузовой автомобиль https://www.lizing-auto-top1.ru/gruzovye-avtomobili/ .