Sunday, May 5, 2024
spot_imgspot_img
HomeNewsපන්නිපිටිය දෙව්රම් වෙහෙරේ මැදින් මහ පෙරහැර දහ හත්වෙනි වරටත්

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ මැදින් මහ පෙරහැර දහ හත්වෙනි වරටත්

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ මැදින් මහ පෙරහැර දහ හත්වෙනි වරටත් ඊයේ වීදි සංචාරය කරන ලදී. අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආච‍ාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහනායක සමිඳුන්ගේ උපදේශකත්වයෙන් සංවිධානය වුනු මෙම පෙරහැරට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා ද ආරාධිතයෙකු ලෙස එක්විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments