Sunday, April 28, 2024
spot_imgspot_img
HomeUncategorizedමානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා...

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය ආරම්භවේ

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 2024 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින් එහි සමාරම්භක අවස්ථාව 2024.03. 17 වන දින විශ්වවිද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම සමාරම්භක අවස්ථාව විශ්විවද්‍යාලයේ උපකුලපති සාහිත්‍යසූරි ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments