asd
Friday, July 26, 2024
spot_imgspot_imgspot_img
HomeUncategorizedඅබාන්ස් ආයතනය මගින් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත්...

අබාන්ස් ආයතනය මගින් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත් සිසු සිසුවියන්ට විශේෂ ඇගයීමකට

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අබාන්ස් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ රුසී පැස්ටෝංජි, ප්‍රධාන වෙළඳ නිලධාරි අචාර්ය චතුර ජයවර්ධන, සාමාන්‍යාධිකාරි සී ජනරංග යන මහත්වරුන්, එම විද්‍යාලයන් හී විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන්ද එක් විය. මෙහි දී එම සිසුන් අබාන්ස් ආයතනය මගින් විශේෂ ඇගයීමකට ලක් කළ අතර එහි දී එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments