Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ඔබේ ප්‍රියතම The Body Shop නිෂ්පාදන සියල්ල නැවතත් වෙළඳපොළේ...

ඔබේ ප්‍රියතම The Body Shop නිෂ්පාදන සියල්ල නැවතත් වෙළඳපොළේ…

ශ්‍රීලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියThe Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳ පොළට පැමිණ තිබේ. සම, හිසකෙස් සහ සිරුර සඳහා සුදුසුසු විශේෂී රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් The Body Shop නාමය යටතේ වෙළඳපොළට පැමිණේ.

The Body Shop යනු බ්‍රිතාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු අතර ජනප්‍රියවී ඇත. මේ අතරින් ඇතැම් නිෂ්පාදන තවදුරටත් වැඩි දියුණු කරඇති අතර, මේ සියල්ල දැන් The Body Shop අලෙවි සැල් වෙතින් මිලදී ගත හැකිවේ.

The Body Shop නිෂ්පාදන රැසක් මුල්ම වරට හඳුන්වා දෙන ලද්දේ මීට දශක තුනකටත් පෙරය. එදා පටන්ම එම නිෂ්පාදන ලොව පුරා පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රියවී තිබේ.The Body Shop චර්ම සත්කාරක නිෂ්පාදන, විශේෂයෙන්ම වියළි සම ඇතුළුව ඕනෑම සමකට දවස පුරා තෙමනය ලබාදෙමින් සම පෝෂණය කරන අතර, ඒවා ස්නානයෙන් පසුව සම මත ආලේප කිරීම වඩාත් උචිතය.Community Trade Shea butter සහ අනෙකුත් අමුද්‍රව්‍ය යොදා නිපදවන, 100% ක් ශාකමය නිෂ්පාදනයක් වන The Body Shop චර්මසත්කාර එකතුවේ නැවත-සංයෝග ගතකරන ලද නිෂ්පාදන දැන් ශ්‍රීලංකාවේ පාරිභෝගිකයන්ටද මිලදී ගත හැකිවේ.

Strawberry, Shea, සහ Almond Milk Body Butter නිෂ්පාදනවියළිසමකටඅතිශයින්සුදුසුය. මේවාපැය96ක්දක්වාසමටතෙතමනයදෙමින්, සමරැකගනිමින්එයසුවපත්කරයි.

මොරොක්කෝවේ සාම්ප්‍රදායික ආභාෂය ලැබූ Argan Oil Body Butter මෙන්ම Moringa Body Butter නිෂ්පාදනද සමට සුවිශේෂී සුවයක් හා සහනයක් ගෙනෙන නිෂ්පාදන දෙකකි.

සාමාන්‍ය වියළි සමක් ඇති අයෙකුට, ප්‍රසන්න හා සුවපත් අත්දැකීමක් සඳහා British Rose Body Butter හෝ Satsuma Body Butter තෝරා ගත හැක. තෙතමනය සපිරි සැහැල්ලු ආලේපන වන මෙම නිෂ්පාදන, සුමුදු සමක සුවය ළඟා කර දෙයි.

Mango Body Butter සහ Avocado Body Butter යනු පැය 36ක් දක්වා සමට තෙතමනය දෙන තවත් සුවිශේෂී නිපැයුම් දෙකකි.ස්වාභාවික දීප්තියක් සමට ලබාදීමේ හැකියාව සහිත මෙම නිෂ්පාදන, ඕනෑම ආකාරයක වියළි සමකට සුදුසුය.

එමෙන්ම දිවයිනේ ඕනෑම The Body Shop අලෙවි සැලක් වෙත පැමිණෙන පාරිභෝගිකයෙකුට, තමන්ට වඩාත් සුදුසු නිෂ්පාදන මොනවාද යන්න තීරණය කිරීම පහසු කිරීම සඳහා, නොමිලේ උපදෙස් සහ නිෂ්පාදන පිළිබඳ තොරතුරු ලබාදීමට ඒවායෙ හි කාර්ය මණ්ඩල සූදානමින් සිටී.

බගතලේ පාරෙහි පිහිටි The Body Shop ප්‍රධාන අලෙවි සැලෙන් මෙන්ම, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ Odel ප්‍රදර්ශනාගාරය,Kandy City Centre සහ Colombo City Centre යන ස්ථානවල පිහිටි The Body Shop අලෙවි සැල් වෙතින් The Body Shop නිෂ්පාදන මිලදී ගත හැකිවේ.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments