Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩාවනිඳු හසරංගට කොවිඩ්

වනිඳු හසරංගට කොවිඩ්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.
ඒ අනුව කැන්බරා හිදී අද පැවැත්වෙන 03 වන පන්දුවාර 20 තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇති.
ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කලා.
කුසල් මෙන්ඩිස් හා බිනුර ප්‍රනාන්දුටද පසුගියදා කොවිඩ් වැළඳුණා.
මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments