ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4199 ක් වනවා.
එමෙන්ම කිලෝ ග්රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1680 ක් දක්වා මිල ඉහළ නංවා තිබෙනවා.
කිලෝ ග්රෑම් 2 යි දශම 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672 ක් වනවා.