Wednesday, June 4, 2025
HomeBiz NewsEmerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව​ Runn T10 ශූරතාවය...

Emerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව​ Runn T10 ශූරතාවය සමරයි ..

පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම තරඟාවලිය වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉහළ නංවමින් ඔවුන්ව ඔවුන්ගේ ඊළඟ ක්‍රිකට් සන්ධිස්ථානයන් කරා යොමු කරවීම මෙම ශූරතාවලියේ අරමුණ විය. රට පුරා සිටින ප්‍රබල කාන්තා කණ්ඩායම් අටක් වේගවත් T10 ආකෘතියෙන් ඔවුන්ගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ අතර ශූරතාවය දිනා ගැනීමට ගම්පහ රන්වැලි ක්‍රීඩා සමාජය සමත් විය. කළුතර PCC කණ්ඩායම අනුශූරතාව හිමිකරගත් අතර දෙවැනි ස්ථානයට හොරණ Monarch SC කණ්ඩායම පත්විය​.

Emeraldහි අලෙවි ප්‍රධානී අෂ්කර් හුසේන් මහතා මෙම අවස්ථාව පිළිබඳව​ මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ අද්විතීය දක්‍ෂතා ප්‍රවර්ධනය සහ පෝෂණය කරන මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම අපට ගෞරවයට කරුණක්. Emeraldහි අපි පවත්වාගෙන යාමට උත්සහ කරන විශිෂ්ටත්වය මෙම තරඟාවලියට​ සහභාගිවූවන් විසින් ප්‍රදර්ශනය කරන ලද කැපවීම සහ කුසලතාවයෙන් අපට දැක ගන්නට ලැබුණා.”

“Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය මඟින් මෙම තරුණියන්ගේ සුවිශේෂී දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීම පමණක් නොවේ ක්‍රිකට් ලෝකය තුළ අවස්ථාවන් හඹා යාමට ද අවකාශය ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට්වල අනාගතය බලාපොරොත්තු සහගත බව මම ප්‍රකාශ කරන්න කැමතියි.” කාන්තා ක්‍රිකට් ජාතික මණ්ඩලයේ සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනී රෝහිණී ප්‍රනාන්දු මහත්මිය සහභාගීවූවන් ඇගයීමට ලක් කරමින් මෙසේ සිය අදහස් දක්වූවාය​.

ජයග්‍රාහී සහ අනුශූර කණ්ඩායම් සඳහා කුසලාන සහ මුළු කණ්ඩායම සඳහාම තෑගි චෙක්පත් හිමි වූ අතර තනි වශයෙන්ද ජයග්‍රාහිකාවන් සම්මාන නවයකින් ඇගයීමට ලක්විය​. ඔවුන් සඳහා Runn වෙතින් වටිනා තෑගි වවුචර හිමිවිය​. මෙම කැපී පෙනෙන දස්කම් නිසා ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛ පෙළේ සමාජවලට සම්බන්ධ වීමටත් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම  සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලබාදෙන තෝරාගැනීමේ තරඟ සඳහා සහභාගිවීමටද දොරටු විවර විය.

Runn යනු Emerald සතු ක්‍රීඩා කටයුතු සඳහා වඩාත් සරිලන පිරිමි සහ කාන්තා ඇඳුම් නිෂ්පාදන සපයන සන්නාමයක් වන අතර පිරිමින් සඳහා වන අභ්‍යන්තර ඇඳුම්, මේස් ආදියද එයට අන්තර්ගත වේ. මෙම නිෂ්පාදන මාලාව Emerald අලෙවිසැල්, www.emerald.lk සහ දිවයින පුරා හවුල්කාර සිල්ලර වෙළඳසැල් හරහා ලබා ගත හැකිය. සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කරමින් පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයටම සරිලන, හැඩකාර සහ සුවපහසු ඇඳුම් සැපයීම Runn හි අරමුණයි.

RELATED ARTICLES

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..