අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි පවත්වනු ලබන සිසු නිපුණතා තරඟාවලියේ පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන ස්ථාන හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් හට මුදල් හා අනෙකුත් ත්යාග පිරිනැමීම සම්පත් බැංකු දහම් තිළිණ වැඩසටහන යටතේ සිදු විය. දහම් පාසල් අධ්යාපනය වෙනුවෙන් දරුවන් තූළ උනන්දුවක් ඇති කිරීම හා ඒ තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් වසර 25කට ආසන්න කාලයක් තිස්සේ මාණ්ඩලික සිසු නිපුණතාවන් වෙනුවෙන් අඛණ්ඩව ත්යාග හිමි කර දෙන සම්පත් බැංකුව, සමස්ත ලංකා ජයග්රහණයන් වෙනුවෙන් ද ත්යාග ප්රදානය කිරීමට අනුග්රහය ලබා දීම විශේෂත්වයකි.
දහම් පාසල් සිසු නිපුණතා යටතේ දිස්ත්රික් තරඟවලදී ජයග්රහණ හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් 900කට වැඩි ප්රමාණයක් අතුරින් ඉසව් 41ක් යටතේ විශිෂ්ට දස්කම් දැක්වූ සිසු දරු දැරියන් තෝරා ගනිමින් ඔවුන් වෙත ත්යාග හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කර කරනු ලැබීය. ඊට අමතරව තවත් වටිනා ත්යාග රැසක්ද ඔවුන් වෙත පිරි නැමීමට සම්පත් බැංකුව කටයුතු යොදා තිබිණ.
මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී, පරිගණක තාක්ෂණ – පසන් මනුකිත් මහතා “ශ්රී ලංකාවේ අනාගත පරපුර මානව ගුණ ධර්මයන්ගෙන් පොහොසත් පරපුරක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදීම අප සියලු දෙනාගේ වගකීමක් ලෙස මා දකිනවා. ඒ වෙනුවෙන් හොඳම මාවත වන්නේ දරුවන් දහම් පාසල් අධ්යාපනය වෙත යොමු කිරීමයි. ඒ සඳහා උනන්දුවක් ඇති කිරීම වෙනුවෙන් අවුරුදු 13ක් තිස්සේ සම්පත් බැංකුව විසින් පවත්වාගෙන එනු ලබන සම්පත් දහම් තිළිණ වැඩසටහන ඉතා කාලෝචිත මෙන්ම අර්ථවත් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ තුළින් දරුවන් තුළ දහම් පාසල් අධ්යාපනය පිළිබඳ උනන්දුවක් ඇති වන බව අප විශ්වාස කරනවා. වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී තව තවත් වැඩි ත්යාග හා ප්රතිලාභ හිමි කර දෙමින් අඛණ්ඩව ක්රිියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.
තවද මෙම ත්යාග ප්රදානෝත්සවය සඳහා සහභාගී වන සියලු දරුවන් වෙනුවෙන් සම්පත් දහම් තිළිණ වවුචර්පත් හිමි කර දීමටද සම්පත් බැංකුව කටයුතු කර තිබිණ. විශේෂයෙන් දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම හා විවිධ ප්රදේශයන්හි සිසු දරු දැරියන් වෙනුවෙන් මූල්යමය සහයෝගය ලබා දීම සම්පත් දහම් තිළිණ වවුචර්පත් බෙදා දීමේ අරමුණයි.
මෙම තිළිණ වවුචර්පත් මඟින් සම්පත් පුබුදු හෝ සපිරි ගිණුම් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වන අතර එහිදී රුපියල් 500 හෝ රුපියල් 1000ක ආරම්භක තැන්පතුවකින් එම ගිණුම් ඇරඹිය හැකි අතර ඒ සඳහා තැන්පතු මුදලින් හරි අඩක් සම්පත් බැංකුව විසින් ගෙවනු ලැබීමද විශේෂත්වයකි.
සම්පත් බැංකුව යනු ශ්රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්රී ලංකාවේ ප්රථම ස්වයංක්රීය ටෙලර් යන්ත්රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්රීය ටෙලර් යන්ත්රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.
Die richtige Menge für eine Behandlung mit Wachstumshormonen zu finden ist deshalb schwierig, weil die Grenzwerte von Mensch zu Mensch
schwanken können. Obwohl wir von der Existenz und der Bedeutung der Hormone
seit langem wissen, wurde ihre besondere Bedeutung
für den Mann erst in den letzten Jahren richtig erkannt.
Während bei Frauen die Auswirkungen eines sich im Laufe des
Lebens ändernden Hormonprofils zur Entwicklung spezifischer Therapien für bestimmte Erkrankungen geführt haben, wurde erst seit Beginn des 21.
Jahrhunderts damit begonnen, sich auch um die hormonelle
State Of Affairs des Mannes verstärkt zu kümmern. Aromatasehemmer können daher eingesetzt werden, um den Östradiolspiegel zu senken und
dadurch die Epiphysenreifung zu verlangsamen.
Die zweite Möglichkeit ist die Injektion eines
Testosteron-Depot-Präparates. Diese Spritzen werden in der Regel alle drei Monate gegeben, da sich der
Stoff so langsam freisetzt. Früher waren diese Präparate deutlich kürzer wirksam,
sodass der Regelfall bei vier Wochen lag, aber es
gab auch viele Patienten, die alle zwei Wochen eine Spritze brauchten. Bei Männern erreicht die Testosteronproduktion in drei verschiedenen Lebensphasen ihren Höhepunkt.
Der erste Höhepunkt tritt während der fetalen Section, im zweiten Trimester der Schwangerschaft, auf und zielt darauf ab,
den Fötus mit männlichen physischen Eigenschaften zu entwickeln. Der als Sexualhormon bekannte Stoff legt die Messlatte für das allgemeine gesundheitliche
Wohlbefinden bei Männern an. Sein Ruf als Mittel
für ewig gepriesene Männlichkeit und Jugendfrische unterliegt einem Klischee.
Bemerkenswert ist, dass in der TRAVERSE-Studie vermehrt Fälle von Vorhofflimmern auftraten, die Gründe hierfür sind unklar.
Testosteron stimuliert die Erythropoese, was den Hämatokrit ansteigen lässt und
die Blutviskosität erhöht. Dies wird mit einem höheren Risiko für Herzinfarkte und Schlaganfälle in Verbindung gebracht.
Jedoch konnte die TRAVERSE-Studie, an der mehr als 5.000 Männer teilnahmen, keinen statistisch signifikanten Anstieg schwerwiegender kardiovaskulärer Ereignisse unter Testosterongabe zeigen.
Die Wirkung von Testosteron kann entweder direkt durch seine Wirkung auf das
Zielgewebe oder indirekt durch seine Umwandlung in andere Hormone wie Dihydrotestosteron (DHT) und Östradiol sein. Ob
du einen L-Arginin Mangel hast oder nicht, lässt sich leicht
durch ein Aminogramm feststellen. Es ist generell empfehlenswert elementare
Werte regelmäßig im Blut untersuchen zu lassen. Ein einfacher Zinkmangel, wie ihn viele normale Menschen da draußen haben, kann zu einem
radikalen Sinken des Testosteronspiegels führen. In einer Studie
stellte man fest, dass Panax den T-Spiegel, die Zahl der Spermien, sowie deren Beweglichkeit
steigern/ verbessern konnte.
Er drängt das Stresshormon Cortisol zurück und fördert die Testosteronproduktion. Der
Mineralstoff Zink ist neben dem Aufbau von Testosteron auch für die Schilddrüsenhormone, Wachstumshormone, das Insulin und die
Prostaglandine von Bedeutung. Wenn der Zinkhaushalt gestört ist, kann es neben vielen anderen Störungen auch
im Hormonstoffwechsel zur Unterfunktion in Hoden und Eierstöcken, zu
verminderter Spermienbildung und Unfruchtbarkeit kommen. Enthalten ist Zink in höheren Mengen hauptsächlich in Lebensmitteln wie Fleisch,
Geflügel, Meeresfrüchten, Käse, Fisch oder Nüssen. Geringere Anteile finden sich
in Gemüse, Hülsenfrüchten und Getreide. Für die körpereigene Bildung von verschiedenen Geschlechtshormonen wie Testosteron, Östrogen und auch Vitamin D sind Borverbindungen unerlässlich.
Vitamin D ist das einzige Vitamin, deren aktive biologische Form
ein Hormon ist.
Am Anfang der Behandlung werden die Spritzen in kürzeren Abständen bis zum Erreichen eines bestimmten Wirkspiegels in den Gesäßmuskel verabreicht.
Das stellt auch einen entscheidenden Vorteil dar, da die zu behandelnden Personen seltener gestochen werden müssen.
Daher ist es wichtig, zusammen mit einem spezialisierten Arzt oder einer spezialisierten Ärztin über eine Testosterontherapie zu sprechen. “Klare Ursachen sind zum Beispiel, wenn aufgrund eines Unfalls oder eines Hodentumors ein Hoden entfernt werden musste und der andere Hoden die Testosteron-Produktion alleine nicht aufrechterhalten kann”, so Dr.
Cremers.
Obwohl es als „männliches Hormon” bekannt ist, spielt es auch
im weiblichen Körper eine entscheidende Rolle. Ab etwa 30 Jahren sinkt der Testosteronspiegel bei Männern langsam, und manche spüren das kaum.
Doch bei einigen Männern kann ein Testosteronmangel zu spürbaren Beschwerden wie Antriebslosigkeit, Gewichtszunahme, Libidoverlust oder gar
Erektionsstörungen führen. Müdigkeit, Antriebslosigkeit, Libidoverlust und Erektionsstörungen – ein Testosteronmangel ist belastend und kann sich auf viele verschiedene Arten zeigen. “Man kriegt die PS nicht mehr auf die Straße”, verbildlicht
Dr. Cremers, “Dinge, die einem zuvor leichter gefallen sind, werden schwer und erschöpfend”.
Dabei können die Beschwerden bei Betroffenen unterschiedlich stark auftreten oder auch fehlen. Eine ausgewogene
Ernährung und körperliche Aktivität können im Umgang
mit den Nebenwirkungen hilfreich sein.
Wenn ein Arzt die Anabolika verschreibt, zur Behandlung von bestimmten Krankheiten, ist der Arzt sofort zu informieren,
wenn Nebenwirkungen von Testosteron auftreten. Nebenwirkungen von Testosteron können bei Männern und
Frauen unterschiedlich ausfallen. Das Verwenden von anabolen Steroiden kann Nebenwirkungen von Testosteron auslösen. Nebenwirkungen von Testosteron können sich körperlich,
psychisch oder kosmetisch zeigen.
Im Folgenden erfahren Sie das Wichtigste zu möglichen, bekannten Nebenwirkungen von Testosteron. Bitte
beachten Sie außerdem, dass die Nebenwirkungen in Artwork und Häufigkeit je
nach Arzneiform eines Medikaments (beispielsweise Tablette,
Spritze, Salbe) unterschiedlich sein können. Wer für
eine Testosteronersatztherapie in Frage kommt, profitiert von verschiedenen, sehr positiven Folgeerscheinungen wie z.B.
Auch nach Kastration (beispielsweise um ein hormonabhängiges Krebswachstum zu unterdrücken)und bei angeborenem Fehlen der Hoden (Eunuchismus)fehlt
es an Testosteron. Werden die Normalwerte des Testosteronspiegels überschritten, so wirkt sich das auch auf das Verhalten aus.
Deine Testosteronproduktion braucht einige Wochen, bis
sie wieder in Gang kommt. Bis dahin erlebst du die Auswirkungen eines Testosteronmangels in seiner Extremform.
Männer unter 25 Jahren und insbesondere Teenager sind hier besonders
stark betroffen. Denn in diesem Alter ist die Talkproduktion von Natur aus erhöht.
References:
Akralabs Testosterone Enanthate Erfahrungen (http://Www.Postajob.In)