‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri Lanka Insurance General LTD සහ Ozone Mineral Water ඇතුළු ගෞරවනීය හවුල්කරුවන් රැසකගේ සම අනුග්‍රාහක දායකත්වයද මේ වෙනුවෙන් හිමි වී තිබේ. පසුගිය වසරේ පැවැති ‘Sri Lanka Super Series 2023’ ශූරතාවලියෙහි දී Group MX 250cc Motocross යතුරුපැදි ධාවක ළහිරු ජීවන්ත වසරේ දක්ශතම ධාවකයාට හිමි ශූරතාවය දිනාගත් අතර වසරේ දක්ශතම රියදුරාට හිමි ශූරතාවයෙන් SLGT මොටර් රථ කාණ්ඩයේ රියදුරු උෂාන් පෙරේරා පිදුම් ලැබුවේය. ඉතා සාර්ථකව නිමාවුණු එම වසරේ එකම ජාතික ශූරතාවලිය වූයේ ‘Sri Lanka Super Series 2023’ ය. ඉන් පසුව තවත් අති උද්වේගජනක ක්‍රියාදාමයන්ගෙන් පිරුණු එහි මීලග ශූරතාවලිය මෙම වසරේදී ද පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.
2023 වසරේදී SLARDAR විසින් අති නවීන පහසුකම් සහිතව නිර්මාණය කල ගිරිඋල්ල, නල්ල ප්‍රදේශයේ පිහිටි ‘මහමේරුව මෝටර් රථ සහ යතුරුපැදි ධාවන පතය’ විවෘත කිරීමත් සමඟ SLARDAR වෙත ඉතා ඉහළ ප්‍රගතියක් ලැබී ඇත. අන්තර්ජාතික ප්‍රමිතිය සහිත මෝටර් රථ සහ යතුරුපැදි ධාවන පතයකින් සමන්විත මෙම පරිශ්‍රය නවීන ආපනශාලා, පිහිනුම් තටාකයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සුවපහසු නවාතැන් පහසුකම්, ATV ධාවන පථයක් සහ 4×4 අභියෝගාත්මක ධාවන පථයක් ඇතුළු පහසුකම් රාශියක් ද ස්ථාපිත කර තිබේ. SLARDAR හි Nippon Paint Mahameruwa Motorsports Arena ප්‍රමුඛතම ධාවන පතයක් පමණක් නොව, පරීක්ෂණ ධාවන පතයක්, මොටර් රථ රියදුරන් සහ යතුරුපැදි ධාවකයින් පුහුණු කිරීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් මෙන්ම දිවයින පුරා මෝටර් රථ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කරන උත්ප්‍රේරකයක් ලෙසද සුවිශාල සේවයක් සිදු කරයි.
මෙම සුවිශේෂී මොටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් තවදුරටත් ඉහල නැංවීම අරමුණු කරගනිමින් SLARDAR විසින් ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලියට සමගාමීව ‘මහමේරුව Rallycross, Single Tree Hill Climb සහ Lake Cross, Cavalry Supercross, මහමේරුව Auto Cross සහ කටුකුරුන්ද Circuit Meet තරගාවලි මේ පිළිබඳ උනන්දුවක් දක්වන සහභාගිවන්නන් සඳහා තරඟ ඇතුලු තරඟ රාශියක් සංවිධානය කර ඇත. එමෙන්ම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත Sri Lanka Super Series 2024 සම්මාන රාත්‍රිය සහ රාත්‍රී භෝජන සංග්‍රහය සමඟින් මෙම ඉසව්ව අවසාන වේ.
මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන Nippon Paints Lanka (pvt) LTD සහ සම අනුග්‍රහක දායකත්වය ලබාදෙන Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Ozone Mineral Water සහ Sri Lanka Insurance General LTD යන ආයතනයන්ගේ නොමඳ සහයෝගය සමඟ මෙරට මෝටර් රථ ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් 2024 දී අමතක නොවන අපූර්ව සංදර්ශන අත්දැකීමක් තිළිණ කිරීමට SLARDAR අපේක්ෂා කරයි.
652cmt
f6uh9d
37cw0e
x8gyjt
nra4iy
9i2a0d
e5lm4t
ghp9be
q4v5qf
5etegr
rh4ru7
kuxkq1
842515
heptt5
ix9087
bj0a0q
b0z3pf
yst9qc
Your article helped me a lot, is there any more related content? Thanks!
Класически и спортно-елегантни дамски комплекти за динамичния стил на живот
дамски комплекти на промоция https://www.komplekti-za-jheni.com/ .
Комфорт и практичност в новата колекция от дамски спортни екипи
спортни екипи дамски https://www.sportni-komplekti.com .
Новата колекция дамски тениски за всеки ден с модерен и удобен дизайн
интересни дамски тениски https://www.teniski-damski.com/ .
Удобни и стилни дамски блузи, подходящи за градски живот
дамски блузи дамски блузи .
Примеры построенных объектов и отзывы клиентов о строительстве деревянных домов
деревянный дом под ключ спб stroitelstvo-derevyannyh-domov78.ru .
Вечеринка на закате: аренда яхты с музыкальным сопровождением и баром
аренда яхт в сочи https://www.arenda-yahty-sochi323.ru/ .
Комплексное обслуживание зданий: клининг, дезинфекция, обслуживание
клининговая компания в москве http://kliningovaya-kompaniya0.ru/ .
Установка душевых ограждений из стекла с учётом особенностей вашей ванной
душевые на заказ из стекла в спб перегородки http://www.steklo777777.ru/ .
Стильные решения для корпоративной сувенирной продукции с логотипом
сувениры с логотипом https://suvenirnaya-produktsiya-s-logotipom-1.ru/ .
Get started with machine learning using clean and ready-to-use datasets
csv dataset http://www.machine-learning-dataset.com .
4unipu
lcotuz
Все краски лета: отдых в Абхазии с детьми и без суеты
отдых в абхазии цены http://www.otdyh-abhaziya0.ru .
Jarvi корм с высоким содержанием белка и без ненужных добавок
корм для кошек ярви отзывы http://www.ozon.ru/category/korm-dlya-koshek-12348/jarvi-elaman-100175853/review/ .
Отдых в Гаграх в любое время года — от весны до бархатной осени
отдых гагры https://www.otdyh-gagry.ru .
Сертифицированная поверка средств измерения по ГОСТ и другим стандартам
поверка технических средств измерения поверка технических средств измерения .
Наркологическая помощь на дому для родственников и близких зависимого
вызов нарколога на дом clinic-narkolog24.ru .
Как забронировать жилье в Сухуме заранее и без переплат
отдых в абхазии сухум 2025 https://otdyh-v-suhumi1.ru/ .
Ваш любимый алкоголь теперь доступен с доставкой всего за несколько кликов
доставка алкоголя 24 в москве доставка алкоголя по москве .
lzlozc
Современные подстолья, адаптированные под коммерческие задачи
подстолья для кафе купить подстолья для кафе купить .