Friday, June 6, 2025
HomeBiz NewsShirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි ...

Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි …

පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කළේය.

SWX විසින් ED’s Array, Leonardo, Class One, Crocodile සහ Emerald වැනි ජාත්‍යන්තර සන්නාමවලින් යුත් එකතුවක් නූතන මහත්වරුන් සඳහා ඉදිරිපත් කරනු ලබයි. ගෝලීය මට්ටමේ මෝස්තරවලින් සමන්විත සහ උසස් තත්වයේ රෙදි යොදාගනිමින් නිර්මාණය කරන ලද  “Bespoke” කාණ්ඩය මෙම සුවිශේෂී අත්දැකීම තවදුරටත් ඉහළ නංවයි.

මේ පිළිබඳව සිය අදහස් දැක්වූ Shirtworks හි විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පැවසුවේ, “මෙම නැවත විවෘත කරන ලද SWX ශාඛාව සුඛෝපභෝගී පිරිමි ඇඳුම් සාප්පු සවාරියට නව අරුතක් එක් කරනවා. වර්තමානයට ඔබින ලෙස නිර්මාණය කර ඇති ශාඛා පරිශ්‍රය සහ එකිනෙකාට ආවේනික ලෙස නිර්මාණය කරන ලද විලාසිතාවන් මඟින් පෙර නොවිදි ආකාරයේ අත්දැකීමක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දෙනවා.”

JAKAMEN විසින් ශ්‍රී ලංකාවේ දේශගුණයට සරිලන පරිදි හොඳම යුරෝපීය රෙදි භාවිතයෙන් නිම කරන ලද tuxedo suits, formal suits, blazers සහ jackets රැසක් ඉදිරිපත් කරනු ලබනවා. සෑම ඇඳුමක්ම සුඛෝපභෝගී 100%ක් ලොම් හෝ ලොම් මිශ්‍ර රෙදි වලින් සුවපහසුව දනවන පරිදි නිර්මාණය කොට තිබේ. මෙම එකතුවෙහි ගුණාත්මකභාවය, ප්‍රායෝගිකත්වයට හානියක් නොවන පරිදි නවීන විලාසිතාවන් යොදාගනිමින් කල්පවතින රෙදිවලින් නිම කරන ලද නිමි ඇඳුම් වලින් මනා ලෙස පිළිඹිඹු කරයි.

” Shirtworks හි අපි සිදුකරන සෑම දෙයකම මුල්ගල වන්නේ ගුණාත්මකබවයි. මෙම නිමි ඇඳුම් ඉතා සුක්‍ෂම ලෙස, මෙම ශිල්පීයත්වය අගය කරන නූතන මහත්වරුන් සඳහා අප විසින් නිර්මාණය කර තිබෙනවා.” ඉහ්සාන් මහතා        වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Shirtworks හි නවතම නිමි ඇඳුම් එළිදැක්වීමත් සමඟින් පාරිභෝගිකයින්ට ප්‍රවීණ මෝස්තර ශිල්පීන් සමඟ ඔවුන්ට අවේනික විලාසිතාවන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපදේශන අපේක්ෂා කළ හැකිය. විවිධ රෙදිපිළි, නවීන විලාසිතාවන් සමඟින්, සෑම  මහත්මයෙකුටම පරිපූර්ණ නිමි ඇඳුමක් Shirtworks වෙතින් ලබා ගත හැකිය.

SWX ශාඛාව වෙත පැමිණ පෙර නොවිදි ආකාරයේ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..