ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් අසමසම ව්‍යාපාර ගෙවුම් විසඳුම් ඉදිරිපත් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය සමාගම ලෙසිනි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ආයතනවල ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ සුවිසල් පරිවර්තනයක් වෙනුවෙන් නිර්මාණය කර ඇති WEBXPAY, ඩිජිටල් ගෙවුම් විසඳුම් වෙනුවෙන් ව්‍යාපාරකරණ ක‍්‍රියාවලියට ඉමහත් පහසුවක් එක් කර ඇත්තේ ඉන්වොයිස්, බදු, උපයෝගිතා බිල් මෙන්ම ඕනෑම සැපයුම්කරුවකුගේ ගෙවීම් පහසුවෙන් සිදුකර ගැනීමේ අවස්ථාව ව්‍යාපාරයන් වෙත අත්කර දෙමිනි.
ලොව දුර දක්නා චින්තකයන් හා ඩිජිටල් ගෙවුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් සමඟ එක්ව මූල්‍ය නවෝත්පාදනයන් සංවර්ධනය වෙනුවෙන් පවත්වනු ලබන Visa Leadership Conclave 2024 හිදී ඇගයීමට ලක් වූ එකම ශ‍්‍රී ලාංකීය ගෙවීම් විසඳුම් සපයන්නා වන WEBXPAY මෙම පිළිගැනීම තුළින් ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ගෝලීය වශයෙන්ද ඩිජිටල් ගෙවුම් පහසුකම් සංවර්ධනය වෙනුවෙන් තමන් සතු හැකියාව ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය. Visa Leadership Conclave 2024 හිදී ගෝලීය මූල්‍ය ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කළ නවීන ගෙවුම් විසඳුම් පිළිබඳව විශේෂ අවධානයකට ලක් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ WEBXPAY හි ප‍්‍රධාන විධායක නිලධාරී ඕමාර් සාහිබ් මහතා ‘’ව්‍යාපාරයන්හි මූල්‍ය ගනුදෙනු සිදුකරන ආකාරය වැඩි දියුණු කිරීමේ සහ පහසු කිරීමේ දැක්ම අනුව නිරන්තරයෙන් සේවය සලසන WEBXPAY වෙත Visa Leadership Conclave 2024 හිදී හිමි වූ මෙම පිළිගැනීම තුළින් අපගේ කණ්ඩායමේ කැපවීම හා නව්‍යකරණ හැකියාව මනාව පිළිබිඹු වනවා. ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවුම් ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි කැපවී කටයුතු කරන බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි’’ යනුවෙන් පැවසුවේය.
ඩිජිටල් ආර්ථිකයේ ක‍්‍රියාකාරී ආයතනයක් ලෙස වේගවත්, ආරක්ෂිත හා පහසු මූල්‍ය ගනුදෙනු සහතික කරනු ලබන WEBXPAY සම්මානයට පාත‍්‍ර වූ සිය ඩිජිටල් වේදිකාව සමඟ එක්වන ලෙස ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලූ ආයතනයන්ට ආරාධනා කර සිටියි. WEBXPAY හි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම හෝ සේවාවන් ලබා ගැනීම සඳහා 0117441900 අමතන්න. නැත්නම් www.webxpay.co වෙත පිවිසෙන්න.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම online ගෙවුම් එකතුව වන WEBXPAY 2015 වසරේ සිට මෙරට ඩිජිටල් ගනුදෙනු ක්ෂේත‍්‍රයේ සුවිසල් වෙනසක් සිදු කිරීමට සමත් විය. පහසුවෙන් හා ආරක්ෂිතව අන්තර්ජාල ව්‍යාපාර නිර්මාණය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ඔවුන් ඒ යටතේ දිවයින පුරා ව්‍යාපාර 3000කට අධික ප‍්‍රමාණයක් වෙත සිය සේවාවන් ලබා දීමට කටයුතු කර ඇත්තේ නොමඳ විශ්වාසයට පාත‍්‍ර වෙමිනි. එසේම සිය සේවාවන් පුළුල් කිරීම තුළින් සෑම තරාතිරමකම ව්‍යාපාරයන් හට අසමසම ගෙවුම් විසඳුම් ලබා ගැනීමේ අවස්ථාව සහතික කිරීමට WEBXPAY සමත්ව සිටියි.
If you want to turn text or images into videos fast, Veo3 Video is the way to go — super simple and really powerful. Perfect for anyone looking to create videos in minutes
If you need a simple, clean place to jot down your thoughts, check out Rednote Generator — super easy to use and perfect for staying organized on the go!
If you’re into voice tech, you gotta check out Accent Voice Generator— they’ve got awesome tools for realistic voice accents. Super easy to use and sounds great!
Came across this little merge game recently Merge Game. Simple, no download needed, and surprisingly relaxing. Perfect for short breaks or when you just need to zone out for a bit. Thought I’d share in case anyone else is into these chill casual games.
If you’re feeling nostalgic, check out Snake Game
— classic snake game right in your browser, no installs needed. Perfect for a quick fun break!
If you need a quick break, jump into Dinosaur Game— the classic dinosaur game, no downloads, just pure fun anytime, anywhere!
Just tried out SEO AI Generator.run and it’s honestly a game-changer for SEO content! 🚀 You just enter a few keywords, and boom — it gives you smart, optimized content ready to go. Super useful for bloggers, marketers, or anyone trying to rank higher. Worth checking out!
We built a super fun browser version of Paperio Game — totally free, no download needed. Just jump in and play with people around the world. Try it out! 🎮
Quick heads-up: if you’re into AI tools, check out Icons8 It’s packed with smart features for content creators.
By the way, check out Thinking Emoji Generator— it’s a fun way to share your thoughts using cool emojis. Definitely worth giving it a try!
Just came across a super handy tool: JPG Generator — it lets you instantly convert WebP images to JPG online. Completely free, no sign-up needed, and the conversion is super fast. Perfect for designers or anyone who works with images. Thought I’d share it in case it helps someone!
Need a catchy slogan in seconds? Check out AI Slogangenerator Generator — it’s fast, easy, and sparks great ideas for any project!
Just came across a super handy tool: JPG Generator — it lets you instantly convert WebP images to JPG online. Completely free, no sign-up needed, and the conversion is super fast. Perfect for designers or anyone who works with images. Thought I’d share it in case it helps someone!
Just tried out SEO AI Generator.run and it’s honestly a game-changer for SEO content! 🚀 You just enter a few keywords, and boom — it gives you smart, optimized content ready to go. Super useful for bloggers, marketers, or anyone trying to rank higher. Worth checking out!