Friday, June 6, 2025
HomeBiz Newsරාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්මින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි ..

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්මින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි ..

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂි සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් උසුලන ජාත්‍යන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් “Inspire Inclusions” යන තේමාව යටතේ සංවිධානය කරන ලද අතර සිය ව්‍යාපාරයේ සියලු අංශයන්හි කාන්තාවන්ගේ අමිල මෙහෙවර හඳුනාගනිමින් එය ඇගැයීමට ලක්කිරීම අරමුණ විය. එහිදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියුතු  කාන්තා නිර්මාණ ශිල්පීන් , කළමනාකරුවන්, අධ්‍යක්ෂකවරුන් , අලෙවිකරුවන්ගේ විවිධ භූමිකාවන්හි සුවිශේෂි දායකත්වය ඉස්මතු කෙරිණි. ස්වර්ණාභරණ ක්ෂේත්‍රය යනු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පුද්ගල දක්ෂතා හා හැකියාවන් , කැපවීම තුළින් සාර්ථකත්වයට ළඟාවිය හැකි ක්ෂේත්‍රයක් බව මෙහිදි අවධාරණය කරන ලදී.

මෙම සුවිශේෂි අවස්ථාව වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර මාර්තු 08 වැනිදා යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලදී. ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගැයීමට ලක්කිරීම මෙහිදි අරමුණ විය. මාර්තු 09 වැනිදා සිය ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සුවිශේෂි සැමරුම් වැඩසටහන් රාජා ජුවලර්ස් ශාඛාවන් හි ක්‍රියාත්මක විය.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂි සැමරුම් අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. ” රාජා ජුවලර්ස් නිරතුරුවම අප සමාජයේ කාන්තාවන්ගේ කැපවීම ඇගැයීමට කටයුතු කරනු ලබනවා. ඒ වෙනුවෙන් මෙවර කාන්තා දිනයට සමගාමීව විශේෂ සමරු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණයි.”

මෙම සුවිශේෂි සැමරුම් වැඩසටහන වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් කාන්තාවන්ගේ රුචිකත්වය හා අවශ්‍යතාව වෙනුවෙන් සකස් කරන ලද පුළුල් ස්වර්ණාභරණ එකතුවක් ඉදිරිපත් කරන ලදී. එහිදි 80%ක් පමණ කාන්තා ආකර්ෂණය සහිත නිර්මාණ ඉදිරිපත් කරමින් කාන්තාවන්ගේ එකම තේරීම රාජා ජුවර්ල්ස් බව මෙහිදි සනිටුහන් කරන ලදී. මෙම අද්විතීය හා විලාසිතාමය මෝස්තර අපේක්ෂා කරන ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයින් වෙනුවෙන් විස්මිත දියමන්ති ආභරණ එකතුවක් වන Paragon – Diamond Collection  එකතුව අන්තර්ගත විය. එසේම Opera Work Wear Jewellery යටතේ වැඩකරන කාන්තාවන් හා ව්‍යවසායිකාවන් වෙනුවෙන් Serendib, Sapphire අන්තර්ගත වටිනා ආභරණ එකතුවක් ද මෙහිදි පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමීණි.

එසේම මෙම කාලසීමාව පුරාවට සුවිශේෂි වට්ටම් මිල ගණන් යටතේ, තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මාසික වාරික සැලසුම් සහ උත්සව දිනයේ එනම් මාර්තු මස 09 වැනි දින ස්වර්ණාභරණ මිලදිගන්නා සෑම පාරිභෝගිකයෙකු වෙනුවෙන්ම ආකර්ෂණීය ත්‍යාග ඇතුළු සුවිශේෂි ප්‍රවර්ධන හා දීමනා පිරිනැමීමේ වැඩසටහනක් ද රාජා ජුවලර්ස් විසින් සංවිධානය කරන ලදී. එසේම මෙම අවස්ථාව නොමැකෙන මතක සටහනක් බවට පත්කිරීම වෙනුවෙන් ජායාරූප කුටියක් මෙන්ම ක්ෂණික ජායාරූප ලබාගැනීමේ සුවිශේෂි අවස්ථාව ද මෙහිදි පාරිභෝගිකයින්ට උදාවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..