Sunday, June 29, 2025
HomeBiz News“කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආකෘතියක් හරහා අවිධිමත් අපද්‍රව්‍ය...

“කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආකෘතියක් හරහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම”..

ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී USAID නිකසළ නගර, නිල් සාගර (USAID Clean Cities, Blue Ocean (CCBO) වැඩසටහනෙහි මූල්‍ය අනුග්‍රහය ඇතිව, ජනතාක්ෂණ් ගැරන්ටි ලිමිටඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ “කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආකෘතියක් හරහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම” ව්‍යාපෘතියේ, සමාප්ති උත්සවය සාර්ථක ලෙස නිමාවට පත් විය.

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, කඩුවෙල මහා නගර සභාව, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය-බස්නාහිර පළාත, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, USAID Clean Cities, Blue Ocean වැඩසටහන ඇතුළු රජයේ සහ ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම අවස්ථාවට සහභාගී වූ USAID නිකසළ නගර, නිල් සාගර වැඩසටහනෙහි ජාතික අධ්‍යක්ෂක නිලංකා විජේනායක මහත්මිය සඳහන් කළේ ජනතාක්ෂන් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී එකක් බවත් එමගින් අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති වූ බවත්ය.

ජනතාක්ෂණ් ගැරන්ටි ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජානක හේමතිලක මහතා මෙම ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය එකතුකරන්නන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ ප්‍රජාව තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම දක්වා වූ ව්‍යාපෘතියේ නිශ්චිත අරමුණු, අතිවිශිෂ්ට මට්ටමමින් සාර්ථකත්වයට පත් කරගැනීමට ජනතාක්ෂණ් ආයතනය සමත් වූ බව අවධාරණය කළේය.

මෙම සමාප්ති උත්සවය මගින්, අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන් ප්‍රමුඛ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආකෘතියෙන් උගත් පාඩම්, යහ භාවිතයන්, ප්‍රතිඵල, සහ බලපෑම් පිළිබඳ අදහස් බෙදා හදා ගන්නා ලදී. මූලික වශයෙන්, මෙම අවස්ථාව දැනුම බෙදාගැනීමේ ක්‍රියාකාරකමක් ලෙස සැලකිය හැකි අතර, මෙම ක්‍රියාවලිය ආදර්ශයට ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට මේ ආකාරයේ යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමට මග පෙන්වීම මෙම ව්‍යාපෘතියේ මෙන්ම උත්සවයේ ද අරමුණක් විය. ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවලදී මෙම ආකෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ පාර්ශ්වකරුවන්, හවුල්කරුවන් සහ නියෝජිතායතනවල සහාය ලබා ගැනීමටත්, අදාළ ප්‍රතිපත්ති/රාමුවලට එය යෝග්‍ය ලෙස ඇතුළත් කිරීමටත් ජනතාක්ෂණ් ආයතනය අපේක්ෂා කරන ලදී.

ව්‍යාපෘති අවසන් කිරීමේ උත්සවය අතරතුර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශ්ලේෂණයක් මෙන්ම ව්‍යාපෘතියේ බලපෑම සහ යහ භාවිතයන් බෙදාගැනීම, සාකච්ඡා මණ්ඩප ද්විත්වයක් මඟින් (02) සිදු කරන ලදී. පළමු සාකච්ඡා මණ්ඩපය, ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා වන කඩුවෙල මහ නගර සභාව සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මෙන්ම පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය,USAID Clean Cities, Blue Ocean (CCBO) වැඩසටහනේ නියෝජිතයින් සහ ජනතාක්ෂණ් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී තුමාගෙන් සමන්විත විය. දෙවන සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයින් ලෙස, ව්‍යාපෘතියේ අවසාන තක්සේරු අධ්‍යයනයට දායක වූ උපදේශකයින්, ව්‍යාපෘතියේ ක්‍රියාවලි ලේඛනගත කිරීම සිදු කළ උපදේශකයින් සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන හිමිකරුවන් මෙන්ම අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන් මෙන්ම ප්‍රජා සජීවීකාරකයින් යන ව්‍යාපෘතියේ සෘජු ප්‍රතිලාභීන් ඇතුළත් විය.

ව්‍යාපෘතිය පුරාවටම ජනතාක්ෂණ් ආයතනය වැදගත් ජයග්‍රහණ කිහිපයක් අත්කර ගත්තේය. ජනතාක්ෂණ් ආයතය මෙම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන 04ක් ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසූ අතර, අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන් 100 ක් සහ ප්‍රජා සජීවිකරණ ශිල්පීන් 114ක් හඳුනාගෙන ඇත. ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් 45ක් සාර්ථක ලෙස තැන්පත් කර ඇති අතර, විද්‍යුත් බයිසිකල් 05ක් බෙදා දෙන ලදී. තවද, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ 3ඍ සංකල්පය (අවම කිරීම, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම) පිළිබඳ ව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 57 ආවරණය කරමින්, 3056 දෙනෙකු සහ පාසල් සිසුන් 1489 ක් සඳහා දැනුවත් කිරීම් සිදු කළේය. මෙම ව්‍යාපෘති මැදිහත්වීම මගින් නාගරික අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 580ක් ආරක්ෂිතව කළමනාකරණය කර, අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 550 ක් ප්‍රතිචක්‍රීකරණය හෝ ප්‍රතිසාධනය කර, ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් 500ක් ආරක්ෂිතව කළමනාකරණය කර ඇත.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, පිරිසිදු, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් සඳහා වෙළඳපොළ ඉල්ලු‍මට සරිලන පරිදි ප්‍රමාණවත් මට්ටමක නොතිබූ ප්ලාස්ටික් සැපයුම උත්තේජනය කිරීම සඳහා ජනතාක්ෂණ් ආයතනය, කඩුවෙල මහා නගර සභාව සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමඟ සහයෝගීව කටයුතු කරන ලදී. මෙම මැදිහත්වීම, වෙළඳපොළ ඉල්ලු‍ම සපුරාලීමට උපකාර වීම වෙනුවෙන්, අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන් ප්‍රමුඛ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආකෘතියක් සැලසුම් කිරීම සඳහා දැනට ලියාපදිංචි වී ඇති අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන් මෙන්ම නව අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන් සම්බන්ධ කර ගැනීමට ද කටයුතු කරනු ලැබීය.

ජනතාක්ෂණ් ගැරන්ටී ලිමිටඩ් ආයතනය නව්‍ය විසඳුම් හරහා තිරසාර සංවර්ධනය සඳහා කැප වූ පුරෝගාමී සංවිධානයකි. පාරිසරික සහ සමාජීය අභියෝග ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා ජනතාක්ෂණ් ආයතනය ප්‍රජාවන්, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
888starz ?????_zyEn on Prima KottuMee re-launch…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kursy_barbera_ruEr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
RichardThymn on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_bbMn on Prima KottuMee re-launch…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_nqkt on Prima KottuMee re-launch…..
HeatherEntef on Finance for Marketers…..
HeatherEntef on Finance for Marketers…..
bitqt_iopa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
HeatherEntef on Finance for Marketers…..
stroitelnoe vodoponijenie_plKt on Prima KottuMee re-launch…..
kashpo napolnoe_vtOa on Prima KottuMee re-launch…..
karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..