Saturday, June 7, 2025
HomeBiz NewsHimalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ...

Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ…

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳිHimalaya Purifying Neem Face Wash personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99.9% ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන  Himalaya Purifying Neem Face Wash භාවිතා කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින්ම සමාන අසල්වැසි ඉන්දියාව ඇතුළුව Himalaya Purifying Neem Face Wash හඳුන්වාදුන් සෑම වෙළෙඳපොළකදීම තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාර රැසක් වාර්තාවන්නේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගනිමිනි. ඉන්දියානුවන්ගේ මෙන්ම කුරුලෑ ඇතිවන්නට හේතුවන ආර්ද්‍රතාව, උණුසුම ඇතුළු පාරිසරික සාධක ශ්‍රී ලංකාවේද පවතියි. සිව් ආකාරයකින් සම සුරකින Himalaya Purifying Neem Face Wash දිනපතා භාවිතා කිරීමෙන් අලුතෙන් කුරුලෑ ඇතිවීම වළක්වාගනිමින් පැරණි කුරුලෑ ලප කැලැල් යටපත් කළ හැකිය.

Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඇතිවීමට හේතුවන සමේ තෙල් සහිත ස්වභාවය පාලනය කරමින් සමේ pH අගය සමබරව පවත්වාගෙන යාමෙහිලා උපකාරී වේ. ආයුර්වේදයේ යහගුණ රැඳි Himalaya Purifying Neem Face Wash නිෂ්පාදනය කරනු ලබන්නේ විශේෂ බලපත්‍රයකින් සහතික කළ ආයුර්වේද වට්ටෝරුවකට අනුකූලව නිසා වෙළෙඳපොළේ පවතින තරගකාරී නිෂ්පාදන අභිබවා ශක්තිමත්ව සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය රඳවාගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී සමාගමේ Scan Products Division විසින් Himalaya Purifying Neem Face wash ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සිදුකරනු ලබයි.

Himalaya Wellness Company හි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කළමනාකාර රවී කුමාර් G මහතා Himalaya Purifying Neem Face Wash  ශ්‍රී ලංකාවට නැවත හඳුන්වා දුන් අවස්ථාවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් —Himalaya නිෂ්පාදන පෙළේ සාර්ථකම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී නැවත එළිදැක්වීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා. ලෝකයේ සම්මත උසස්ම තත්ත්ව සම්මතයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනු ලබන Himalaya නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට දැරිය හැකි සාධාරණ මුදලකට අඛණ්ඩව දැන් ලබාගන්න පුළුවන්. 1930 වසරේ සිට පැවතගෙන එන පාරම්පරික විශිෂ්ඨත්වයත්, අඛණ්ඩව පවත්වාගෙන යන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය සමග වෙනස්වෙන වෙළෙඳපොළ සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන සොබාදහමේ යහගුණය මහජන යහපතට යොමු කළ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීම Himalaya Wellness Company ව්‍යාපාරික මෙහෙවර බවට පත්ව තිබෙනවා. වැඩිදියුණු කළ  Himalaya Purifying Neem Face Wash නිෂ්පාදනයේ වටිනාකම ශ්‍රී ලංකාව වැනි සුන්දර රටක සිටින සුන්දර මිනිස්සු ඉතාමත් ඉක්මනින් වටහාගනීවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය. Himalaya Wellness company ආයතනික නිෂ්පාදනයන් සඳහා නිල ශ්‍රී ලංකා බෙදාහරින්නා ලෙස කටයුතු කරන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “අනර්ඝ  Himalaya නිෂ්පාදන ඒ විශිෂ්ඨත්වයෙන්ම දැන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනවා. වැඩිදියුණු කළ Himalaya ශ්‍රී ලාංකික පාරිභෝගියන් අතට පත්කිරීමට හැකිවීම අපේ ව්‍යාපාරික ගමන්මගේ තවත් එක් කැපීපෙනෙන සුවිශේෂී සංධිස්ථානයක්.” යැයි පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..