Sunday, June 29, 2025
HomeBiz NewsSun Siyam Pasikudah පුළුල් දැක්මක් පෙරටුකරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි...

Sun Siyam Pasikudah පුළුල් දැක්මක් පෙරටුකරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි…

Sun Siyam Pasikudah හෝටලය තම කාර්යමණ්ඩල සාමාජිකාවන්ට බුහුමන් දක්වමින් පසුගිය මාර්තු 08වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට එක්විය. කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කේක් නිර්මාණයක් ද සකස්කර තිබුණු අතර, වෙනත් විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානයකර තිබුණි. එහිදී මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් හෝටලය මගින් ලබාදෙන දායකත්වය ගැන විශේෂයෙන් ඉස්මතු කෙරුණි.

මෙරට ජනගහනයෙන් අඩකට වඩා පිරිසක් කාන්තාවන් වූව ද, සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කාන්තාවන්ගේ ප්‍රමාණය සියයට 10කටත් අඩු ප්‍රතිශතයක් ගනී. ජාත්‍යන්තරය තුළ සංචාරක ව්‍යාපාරයේ කාන්තා නියෝජනය සියයට 50 ඉක්මවා තිබියදී ශ්‍රී ලංකාව තුළ එය තවමත් ඉතා අවම මට්ටමක තිබීම සැළකිල්ලට ගතයුතු කරුණකි.

සංචාරක කර්මාන්තය කෙරෙහි කාන්තාවන්ගේ අවධානය අඩුවෙන් යොමුවීමට හේතු ලෙස සමාජ ආකල්ප, ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ ස්ත්‍රීපුරුෂභාවය හා බැඳුණු සමාජ භූමිකා පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප ආදිය පෙන්වා දිය හැක. Sun Siyam Pasikudah හෝටලය මෙම ගැටලු නිවැරදිව හඳුනාගනිමින් ඉහළ කාන්තා නියෝජනයක් සහිත සේවා පරිසරයක් බිහිකිරීමට පියවර ගණනාවක් ගෙන තිබේ.

හෝටලය මගින් අවට ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා ලබාදී ඇති අතර, ඔවුන්ට පූර්ණ පුහුණුවක් සමඟ ආරක්ෂාකාරී සේවා පරිසරයක් ලබාදී තිබේ. එමගින් ප්‍රදේශවාසී කාන්තාවන්ට රැකියා හිමිකරදීමට අමතරව, මෙරට නැගෙනහිර කලාපය තුළ සමාජ-ආර්ථික සංවර්ධනයට දායකවීමට ද Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර ඇත.

″Sun Siyam Pasikudah හි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස විවිධත්වයට ගරුකිරීම සහ සියල්ලන් නියෝජනය කිරීම හැඳින්විය හැකියි. අපගේ කාර්යමණ්ඩල සාමාජිකාවන්ගෙන් ලැබෙන සුවිශේෂී දායකත්වය වගේම ඔවුන්ගේ කුසලතා මගින් හෝටලයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවෙනවා. සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන සියලු දෙනාට සාර්ථකත්වය ළඟාකරගත හැකි සේවා සංස්කෘතියක් අපි ගොඩනඟා තිබෙනවා″, යනුවෙන් හෝටල් සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව යනු ඉතිහාසයේ පටන්ම කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් නම් දැරූ රටකි. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය මෙරටින් බිහිවීම ඊට කදිම නිදසුනකි. එවන් සාරවත් උරුමයක් පසුබිම් කරගනිමින්, Sun Siyam Pasikudah හෝටලය ද පුහු සමාජ ආකල්ප බිඳදමමින් මෙරට සංචාරක කර්මාන්තයේ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරයි.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වීම තුළින් ද කාන්තාවන් සවිබලගැන්වීම, ඔවුන් ලබාදෙන දායකත්වය ඇගයීම සහ ඉදිරි පරපුරටත් සංචාරක කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා ලබාදීම ආදී Sun Siyam Pasikudah හි කැපවීම පිළිිබිඹු වේ.

පාසිකුඩා ප්‍රදේශයේ සැඟවුණු සංචාරක ආකර්ෂණ අත්දැකීමටත්, නියම දේශීය ආහාරපාන රසබැලීමටත් අවස්ථාව සලසන Sun Siyam Pasikudah හෝටලය, පැවිලියන් මාදිලියේ සුඛෝපභෝගි නවාතැන් ඒකක 34කින් (කාමර 1 සහ 2කින් යුතු ඒකක) සමන්විත ය. ස්නෝක්ලින්, ජෙට්ස්කීන්, ස්කූබා ඩයිවින් ඇතුළු ත්‍රාසජනක ජල ක්‍රීඩා මෙන්ම නැගෙනහිර සංස්කෘතික ස්ථාන දැකබලාගැනීමට ද මෙහිදී අවකාශ උදාවේ.

තව ද සාම්ප්‍රදායික සහ යටත්විජිත යුගයට අයත් මෙරට ආහාරපාන රසවිඳීමට ද මෙහි නවාතැන් ගන්නා සංචාරකයින්ට ඉඩ සැලසේ. නැගෙනහිර වෙරළේ හෝටලයක් සතු විශාලතම වයින් එකතුව ද මෙහිදී දැකගත හැක. ඊට අමතරව, Tea House හිදී විවිධ තේ රසබැලීමටත්, Slice & Grill හිදී පිහිනුම් තටාකය අසල ආහාර රසවිඳීමටත්, Beach Shack හිදී කැරිබියානු ආරේ ආහාරපාන අත්විඳීමටත් හැකියාව ලැබේ. මුහුදු වෙරළේ මංගලෝත්සව, ආයතනික උත්සව සහ පෞද්ගලික සම්භාෂණ සඳහා ද හෝටලය කදිමට ගැලපේ. වැඩිදුරට තොරතුරු සඳහා https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසෙන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

NorbertDerma on Finance for Marketers…..
show_de_drones_wlor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
888starz ?????_zyEn on Prima KottuMee re-launch…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kursy_barbera_ruEr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
RichardThymn on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_bbMn on Prima KottuMee re-launch…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_nqkt on Prima KottuMee re-launch…..
HeatherEntef on Finance for Marketers…..
HeatherEntef on Finance for Marketers…..
bitqt_iopa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
HeatherEntef on Finance for Marketers…..
stroitelnoe vodoponijenie_plKt on Prima KottuMee re-launch…..
kashpo napolnoe_vtOa on Prima KottuMee re-launch…..
karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..