Friday, June 6, 2025
HomeBiz Newsජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි...

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි…

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් සැවොම විමසිල්ලෙන් යුතුව බලා සිටින අර්ධ නාගරික නිවාස ව්‍යාපෘතිය වන VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් 60% ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් වෙත පිරි නැමීමට සූදානමින් සිටියි.

3 වැනි අදියර සඳහා කාමර දෙකකින් සහ තුනකින් සමන්විත වන ලෙස තැනූ නිවාස ඇතුළත් නව නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ජීවත් වන්නන් හට සංකීර්ණයේ මධ්‍යම උද්‍යානය මෙන්ම සුන්දර ජා ඇල නගරයේ අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි වඩාත් සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස නම් ලබා ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි අංශ ප්‍රධානි සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන ඉනෝක පෙරේරා මහතා පවසා සිටියේ.

“අප VIMAN Ja-Ela ව්‍යාපෘතියේ අදියර 1 හා 2 හි සාර්ථකත්වය පිළිබඳව ඉතා සතුටට පත් වන්නෙමු. අප මෙම ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන්නේත් එම සතුටම පෙරදැරි කරගෙනයි. 2024 අගෝස්තු මස බිම සකසා අවසන් කොට මාස හයකට පසු මෙලෙස 3 වැනි අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වන්නෙමු. ජා ඇල නගරයේ හදවතෙහි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සාමකාමී උසස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන අතර කොළඹ නගරය වෙත ඉක්මනින් ගමන් කිරීමට ඇති හැකියාව මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය වෙළඳපළ තුළ අති විශාල ඉල්ලුමක් ඇති කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘතිය, හොඳ ආයෝජන අවස්ථාවක් ලෙස ජනතාව අතරට ගොස් ඇත. අපගේ අරමුණ අර්ධ නාගරික ජීවන විලාසිතාව ඊළඟ පියවරට ගෙන යෑම වේ.”

මේ වන විටත් VIMAN ජා ඇල ව්‍යාපෘතියේ 3 වැනි අදියර වෙන් කරවා ගැනීම් සඳහා විවෘත කර ඇත. මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට කොළඹ පිහිටි ආකෘති නිවාසය වෙත ගොස් පරීක්ෂා කර බලා, එහි සිටින කණ්ඩායමේ සහයත් සමග තම මිලදී ගැනීම සිදු කිරීමට හැකි ය. ඔවුන් ඔබට අවශ්‍ය සියලු සහයක්ම ලබා දී, ඔබව එම ක්‍රියාවලිය ඔස්සේ රැගෙන යනු ඇත.

VIMAN Ja-Ela ගැන වැඩි විස්තර සඳහා, පිවිසෙන්න: www.viman.lk නැතිනම් ජෝන් කීල්ස් ප්‍රොපටීස් සම්බන්ධ කර ගන්න: 0706 068 068

RELATED ARTICLES

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..