Friday, June 6, 2025
HomeBiz NewsAI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025..

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025..

“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu 2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ වූ මෙම විද්වත් කතිකාවත සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පරිපාලකයින් රැසක් සහභාගී වූහ.

“AI එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි අංගයක් වී හමාරයි. අපගේ දුවා දරුවන් එය භාවිතා කරනවා සහ ඔවුන් ඒ තුළ ජීවත් වෙනවා. එබැවින් ඔවුන් එය ඵලදායී ලෙස භාවිත කරන බවට වග බලා ගැනීම අපගේ වගකීමක්.” සමුළුව පුරාවටම කතාබහට ලක් වූ මෙම කාරණය ඉගැන්වීමේ ක්‍රමවේද සඳහා මෙන්ම ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කොතරම් ඉක්මණින් AI භාවිත කළ යුතුද යන්න පිළිබඳ අවධාරණය කරන ලදී.

වසර 39 කට වැඩි පළපුරුද්දක් ඇති ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියෙකු වන E-W Information Systems Ltd (EWIS), ශ්‍රී ලංකාවේ AI මූලික කරගත් ඉගෙනුම් ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සිදු කරන කැපවීම TechEdu 2025 තුළින් මනාව පිළිඹිබු විය. මහින්දෝදය ව්‍යාපෘතිය යටතේ පාසල් 800 ක තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීම සහ ඩිජිටල් භාවිතයන් පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා දීපව්‍යාප්ත තාක්ෂණික සංසද 22 ක් පැවැත්වීම තුළින්, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම සහ නවීන ඩිජිටල් ක්‍රමවේද අතර පරතරය අවම කිරීමට EWIS කටයුතු කරමින් සිටී.

TechEdu 2025 සමුළුව සඳහා ජාත්‍යන්තර කීර්තියටපත් අධ්‍යාපන තාක්ෂණ විශේෂඥයින් සහභාගී වූහ. ඒ අතරින් අධ්‍යාපනික නවෝත්පාදන පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන මහාචාර්ය බ්‍රෙන්ටන් බර්ච්මෝර්, නූතන අධ්‍යාපනය තුළ තාක්ෂණය පරිණාමය වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන් අතර AI මූලික කරගත් ඉගෙනුම් සහ අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරියක් වන ආචාර්ය රාණි බර්ච්මෝර්, AI භාවිත කිරීම පිළිබඳ ඇය සතු අත්දැකීම් සහ ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට AI භාවිත කළහැකි ආකාරය පිළිබඳව දැනුමද මෙහිදී ලබාදෙන ලදී.

AI මඟින් අධ්‍යාපනය තුළ කළහැකි ධනාත්මක පරිවර්තනයන් සහ එහි ඇති වාසි පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි. එම වාසි අතරට එක් එක් සිසු අවශ්‍යතා වලට සරිලන ලෙස AI මඟින් පුද්ගලාරෝපිත පාඩම් සැලසුම් කළහැකි ආකාරය, ගුරුවරුන්ගේ වැඩ අඩු කරන ස්වයංක්‍රීය පරිපාලන කාර්යයන්, දත්ත මත පදනම් සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට ගුරුවරුන්ට පවතින හැකියාව, ක්‍රීඩාකරණය වැනි තාක්ෂණයන් හරහා ශිෂ්‍ය සහභාගීත්වය වැඩි දියුණු කිරීම, Virtual Reality (VR) සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනීම වැනි දෑ ඇතුළත් විය. TechEdu 2025 යනු සංකල්ප පිළිබඳ පමණක් නොව, සැබෑ ලෝකයේ භාවිතයන් මෙන්ම ගුරුවරුන්ට තම පන්ති කාමරවල AI ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්ගෙන්ද සමන්විත වූ හරවත් කතිකාවතකි. 

EWIS හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සංජීව වික්‍රමනායක මහතා පැවසුවේ, “EWIS හි අපි විශ්වාස කරන්නේ ගුරුවරුන් සඳහා AI බාධකයක් නොව පාලමක් විය යුතු බවයි. ඉගැන්වීමේ සහ ඉගෙනීමේ විප්ලවීය වෙනසක් කිරීමට AI සතුව බලය ඇත, ගුරුවරුන් අනිසි බියකින් තොරව AI හා අත්වැල් බැඳගැනීමට සවිමත් විය යුතුය. TechEdu 2025 වැනි මුලපිරීම් හරහා, AI මත පදනම් වූ ලෝකයක දියුණු වීමට අවශ්‍ය නිවැරදි මෙවලම් සහ දැනුමෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සන්නද්ධ කර ඇති බව අපි සහතික කරමු.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට EWIS සතු හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට TechEdu 2025 සමුළුව සමත් විය. ඉගෙනීමේ අනාගතය AI නතු කරගෙන ඇති මෙවන් පසුබිමක, ගුරුවරුන් සවිබල ගන්වමින්, AI භාවිත නූතන ඉගැන්වීම් ක්‍රමවේදයන් සඳහා අනුගත වීමට ඔවුන්ව හොඳින් සූදානම් කිරීමට EWIS අඛණ්ඩව කැපවී සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..