Saturday, May 31, 2025
HomeBiz NewsE.B. Creasy Solar පාරිභෝගිකයන් වෙනුවෙන් SUNGROW සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි..

E.B. Creasy Solar පාරිභෝගිකයන් වෙනුවෙන් SUNGROW සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි..

E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar හි SUNGROW සේවා මධ්‍යස්ථානය සහ E.B. Creasy Solar පාරිභෝගික සේවා මධ්‍යස්ථානය 2025 මාර්තු 12 දින උත්සවාකාරයෙන් විවෘත කරන ල දී. මෙම මධ්‍යස්ථාන අංක 505, යූනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම අවස්ථාවට E.B. Creasy Solar සහ SUNGROW නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. E.B. Creasy Solar වෙතින් අතිනවීන සූර්ය බලශක්ති විසඳුම් මිලදීගන්නා පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සහ විශේෂඥ මගපෙන්වීමක් ලබාදෙන අතරම, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමේ ප්‍රවණතාව වේගවත්  කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන විවෘත කරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..