Friday, June 6, 2025
HomeBiz NewsJCSLසාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි..

JCSLසාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි..

මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින්  The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය.

ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය කරමින් දින හතරක් පුරා පැවති මෙම චාරිකාව සොබාදහමේ අසිරිය රසවිඳීමට මනා තෝතැන්නක් වූ අතර චාරිකාව වනෝද්‍යානය සඳහා වූ නීති රීති අනුගමනය කිරීම සහතික කරමින් දියත් කරන ලදී.  Jeep Wranglers, Grand Cherokees, සහ Cherokees යන රථ පෙළද ප්‍රමුඛ කරගනිමින් DIMO කුරුණෑගල ශාඛාවෙන් ආරම්භ වූ මෙම ගමනේදී  දුර්ලභ ගණයේ දිවියන්, වලසුන්,අලි ඇතුන් මෙන්ම විවිධ පක්ෂී වර්ග රාශියක් දැකගැනීමේ සුවිශේෂී  වරම දින 4ක් පුරා මින්නේරිය, ගල් ඔය සහ කුමන වනභූමි තුළ සිදුකළ සංචාරයේදී JCSL සාමාජිකයින්ට ලැබුණි.

DIMO Nature Clubහි සහයෝගය ද මෙම චාරිකාව වෙනුවෙන් හිමි වූ අතර ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සහ එය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ බොහෝ තොරතුරු බෙදාගත්හ.

මේ පිළිබඳ අදහස් දක්වමින් JCSL හි සභාපති ප්‍රෂාන් විජයනායක මහතා මෙසේ පැවසීය. “JCSL අපි සැමවිටම සිදු කරන්නේ  වගකීම්සහගත ගවේෂණයක්. මෙම සෑම ගවේෂණයක් ඔස්සේම ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීම පිළිබඳ  අපගේ කැපවීම වඩාත් සවිමත් කරනවා. එමෙන්ම ඒ තුළින් ජෛව විවිධත්වය පිළිබඳ ගැඹුරින්  සොයාබැලීමට සහ අගය කිරීමට අපව තවදුරටත් උද්‍යෝගිමත් කරනවා.”

DIMO හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් මෙසේ එකතු කළේය. “Jeep සඳහා  ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස, වගකීම්සහගත ගවේෂණය අගය කරන ප්‍රජාවක් සවිබල ගැන්වීමට DIMO වෙත හැකියාව ලැබීම පිළිබඳව අපි නිහතමානිව සතුටු වෙනවා.සංරක්ෂණය සමඟ ගවේෂණය යන අරමුණු ද්විත්වය  JCSL හි මෙම වාර්ෂික චාරිකාව හරහා මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙය, පාරිසරික වගකීම සඳහා DIMO දක්වන පුළුල්  කැපවීම සමඟ සමපාත වෙනවා.”

මෙම ගවේෂණය පුරාම JCSL සාමාජිකයින්ගේ සුවපහසුව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් DIMO අලවියෙන් පසු සේවා අංශය විසින් ඉටු කරනු ලැබීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..