Thursday, December 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්උපකාරක පන්ති තහනම ඉවතට

උපකාරක පන්ති තහනම ඉවතට

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය -2021(2022) උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවේදනය සංශෝධනය කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් 2022.05.12 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව, පසුගිය සති දෙකක පමණ කාලය තුළ රටෙහි පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විභාග අපේක්ෂකයන් විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන විභාග අයදුම්කරුවන්ට යම් සාධාරණයක් ඉටු කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් එම මාධ්‍ය නිවේදනය පහත සඳහන් පරිදි සංශෝධනය කරනු ලැබේ.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) -2021(2022) විභාගයට අදාළව 2022.05.17 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත නියෝගයන් “ 2022.05.20 වන සිකුරාදා දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක්” බලාත්මක වන පරිදි සංශෝධනය කරනු ලැබන බවට වැඩිදුරටත්  විභාග දෙපාර්තුමේනතුව පවසා සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments