Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්රාජා ජුවලර්ස් හිDiamond  Emporium එළිදකී...

රාජා ජුවලර්ස් හිDiamond  Emporium එළිදකී…

රන් ලොවප්‍රමුඛතම ආයතනයක් වන රාජා ජුවලර්ස්විසින්, Diamond  Emporium නමින් සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය මෑතකදී ප්‍රතිස්ථාපනය කෙරිණි.පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන,ජාත්‍යන්තරමට්ටමේ  ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානයඅපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ.Diamond  Emporiumවිවෘතකිරීම මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාරිභෝගිකභවතුන්රැසකගේ සහභාගීත්වයෙන් ආලෝකමත්විය.

ආරම්භයේ සිටම, රාජා ජුවලර්ස් සිය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මූර්තිමත් කිරීමට සමත් වූ අතර,එම ආයතනයගුණාත්මක භාවයෙන් හා වටිනාකමින් ඉහළ ලෝක ප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත විය. මෙමසාර්ථක ගමන් මගේ දීදියමන්තිසහස්වර්ණාභරණ කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසිරින් ආරම්භ කළමෙම Diamond  Emporium ප්‍රදර්ශනාගාරය අසමසම ප්‍රවීණතාවෙන් සහ ශිල්පීයත්වයෙන් ශක්තිමත් වේ.  බම්බලපිටිය පිහිටා ඇති රාජා ජුවෙලර්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය තුලපිහිටිමෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරයමගින් Diamond  Emporiumහි අති විශිෂ්ට නිර්මාණලබාගත හැකි වීම පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි.නව නිර්මාණ රැසකින් මෙන් මඅභ්‍යන්තර නිපුණ නිෂ්පාදන කාර්ය මණ්ඩලයකින් සමන්විතDiamond  Emporiumපාරිභෝගික අවශ්‍යතාවලටසරිලන පරිදිසිය නිෂ්පාදන කටයුතු සිදු කරයි.එම නිසා ම මෙම නව නිෂ්පාදනායතනය මගින් පාරිභෝගිකයාට අවශ්‍ය මෝස්තර ඒ අයුරින් ම නිපදවාගැනීමේ හැකියාව සුවිශේෂී වේ.

රාජා ජුවලර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්,” අපසතුදශකගණනාවක විශේෂඥ දැනුම තුළින් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ටවැඩිවටිනාකමකින් යුතු නිෂ්පාදන ලබා දීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.  Diamond  Emporiumහරහා අපි අපගේ අද්විතීය ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ දශක නවයකවිශිෂ්ටත්වය පිළිබිඹුවන, ජාත්‍යන්තරයට සරිලන වගේ ම ලෝ ප්‍රකට නිර්මාණ ගෙන එනවා.  මෙම නව මධ්‍යස්ථානය මගින් අපගේ ගනුදෙනුකරුවන් මෙතෙක් අත් නොවිඳි නිර්මාණ රැසක් අත් ව්ඳීමේ හැකියාව ලබා දීමටඅපි අරමුණු කරනවා.”යනුවෙන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවක් පුරානිර්මාණය කළඅසම සම නිර්මාණ නිෂ්පාදන පෙළක් සමඟින්, රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළවඩාත්ම කීර්තිමත් නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.  එහි අසමසම ගුණාත්මක භාවය සහ වසර ගණනාවක් පුරා ගොඩනැගුණු විශ්වාසයේ පදනම තුළින්, රාජා ජුවලර්ස් සිය  ගනුදෙනුකරුවනටනිරන්තරයෙන් අද්විතීය අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරයි.

රාජා ජුවලර්ස් අනුගමනය කරන උසස් තත්ත්වයේ ප්‍රමිතීන් වෙනුවෙන්  සම්මාන රැසක් හිමිකරගැනීමට සමත් වී ඇත.එම සම්මාන ගොන්න අතරට එක් වූ නවතම සම්මානය වන්නේ 2021වසරේ දී හිමි කර ගත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයයි.එමෙන් ම ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්  පිරිනමන ලද ජනාධිපති රන් සම්මාන හතර සමඟින්, මෙරට හොඳම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙස රාජා ජුවෙලර්ස් පිළිගැනීමට ලක් වූ අතර,එමගින් රන් ලොව රජු ලෙස රාජා ජුවෙලර්ස් ලබා තිබූ විරුදාවලියයළිත් තහවුරුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments