ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි.
THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා සිටියේ “THE PEKOE TRAIL සමඟ මෙරට තේ වගාවන් ආශ්‍රිත ප්‍රදේශයන්හි ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක අත්දැකීමක් අපේක්ෂා කරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැවිලි සමාගම්, ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, යුරෝපා සංගමය (European Union) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙම ඇගයීම ලබා ගැනීමට හැකි වුණා.” යනුවෙනි.
ශ්‍රී ලංකාව සඳහා වූ යුරෝපා සංගමයේ තානාපතිනි කාර්මන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අත්‍යාවශ්‍යම මොහොතක THE PEKOE TRAIL විසින් හිමිකර ගනු ලැබූ මෙම පිළිගැනීම තමන් ඉතාමත් සතුටට පත් වන බවයි. යුරෝපා සංගමයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘති සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට වගේම ඒ, ඒ ප්‍රදේශයන් හි ව්‍යාපාර හා සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමටත් සමත්ව තිබෙන බවත් තානාපතිවරිය වැඩි දුරටත් සඳහන් කරන ලදී.
National Geographic සඟරාව විසින් පළ කරනු ලැබූ ලොව හොඳම සංචාරක අත්දැකීම් පෙළ ගැස්ම NatGeo.com/BestOfTheWorld වෙතින් ලබා ගත හැකිය.
Комбинирай лекота и елегантност с нашите дамски комплекти от нов сезон
дамски комплекти с намаление komplekti-za-jheni.com .
Топли спортни екипи с подплата за зимния сезон
дамски спортни екипи дамски спортни екипи .
Модерни дамски блузи с акцент върху ръкавите и детайлите
елегантни дамски блузи https://bluzi-damski.com/ .
Премиальный сервис и яркие впечатления — аренда яхты без посредников
яхта в сочи аренда https://arenda-yahty-sochi323.ru/ .
Регулярный клининг с подпиской — чисто, удобно, надёжно
заказать клининг в москве https://kliningovaya-kompaniya0.ru/ .
Стеклянные душевые ограждения, которые подойдут под любой дизайн ванной
душевые перегородки из стекла для душа угловые http://www.steklo777777.ru/ .
Лизинг для бизнеса на одном сайте — сравните предложения и оформите онлайн без визитов
маркетплейсы по лизингу https://www.lizingovyy-agregator.ru .
Чёрное море зовёт: аренда яхты с командой и обслуживанием
прокат яхт сочи прокат яхт сочи .