Friday, June 6, 2025
HomeBiz NewsSLT-MOBITEL 2022 වාර්ෂික වාර්තාව, SAFA සම්මානයෙන් පිදුම් ලබයි ..

SLT-MOBITEL 2022 වාර්ෂික වාර්තාව, SAFA සම්මානයෙන් පිදුම් ලබයි ..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (South Asian Federation of Accountants’ – SAFA) මගින් පිරිනමන ලද ‘විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රිදී සම්මානය, Sri Lanka Telecom PLC මගින් 2022 වසරේ ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාවට හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ගාසියාබාද් හිදී උත්කර්ෂවත් අන්දමින් පැවති අතර, SLT හි ගණකාධිකාරිනී (මූල්‍ය ගිණුම්කරණ සහ ව්‍යවස්ථාපිත) ශවීන්ද්‍රි ප්‍රනාන්දු සහ සහකාර කළමනාකාරිනී (මහජන සම්බන්ධතා) නිල්මිණි විජේසිංහ යන මහත්මීහු SLT නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූහ.

දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක ප්‍රකාශයට පත් වූ වාර්ෂික වාර්තා මෙම සම්මාන සඳහා සැලකිල්ලට ගන්නා ලද අතර, ඒ අතරින් ඒකාබද්ධ වාර්තාකරණය, විනිවිදභාවය, වගවීම, ඉහළම තලයේ ආයතනික පාලන අනාවරණය සහ සමස්තයක් ලෙස ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය යන සාධක වෙනුවෙන් SLT වාර්ෂික වාර්තාව විශේෂ ඇගයීමකට ලක්විය.

SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards සහ SAARC Anniversary Awards for Corporate Governance Disclosure 2022 යන සම්මාන උළෙලවල් සඳහා සත්කාරකත්වය ලබාදෙන ලද්දේ ඉන්දියාවේ වරලත් ගණකාධිකාරී ආයතනය මගිනි. ආයතනික වාර්තාකරණයේ සහ ආයතනික පාලන අනාවරණයේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනයකරන අතරම මෙම සම්මාන උළෙලවල් මගින්, සාක් කලාපය තුළ නිසි කලට සහ පාර්ශ්වකරුවන්ට පහසුවෙන් පරිශීලනය කළ හැකිවන ආකාරයට තොරතුරු අනාවරණය කිරීම ඇගයීමට ලක්කරන ලදි.

ආයතනයක් සම්බන්ධ වැදගත් තොරතුරු පැහැදිලි ලෙස පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා ඒකාබද්ධ වාර්ෂික වාර්තා මගින් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුවන බව SLT-MOBITEL විශ්වාස කරයි. මෙම සම්මානය, විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කරමින් පැහැදිලි ලෙස හා ඉහළම ප්‍රමිතියකින් යුතුව එබඳු වාර්ෂික වාර්තා පිළියෙලකර ප්‍රකාශයට පත්කිරීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීමට මනා සාක්ෂියකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..