Wednesday, June 4, 2025
HomeBiz Newsප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වාදේ..

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වාදේ..

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු  පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින්  පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි.

GP Certified යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතින් අනූව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හදුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි.  එහිදී ICI නිලධාරීන් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනූව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ,”යන්නයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගය

වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට 4%  පමණි. ඉතිරි 96% බොහෝවිට දහනය කිරීම, කසල ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන්  විශාල ලෙස පරිසරික හා සාගර /ජල  දූෂණයට මඟ පාදයි.

GP Certified ක්‍රමවේදය මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින FMCG (Fast-Moving Consumer Goods) වෙළඳපලට නව මඟක් සපයයි.

ඒ අනුව  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.

GP Certified සහතිකය සහ එහි වැදගත්කම

GP Certified සහතිකය හිමිවූ ප්ලාස්ටික් නැවත භාවිතයට ගතහැකි, ආරක්ෂිත සහ පාරිසරික වගකීමක් සහිත බව සනාථ කරයි. මෙය FMCG සමාගම්වලට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට සහාය වීම අරමුණු කරයි.

GP Certified සහතිකය ලබාදෙන ප්‍රමුඛතම කරුණු:

  • ආරක්ෂාව – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය  සෞඛ්‍යාරක්ෂිතව හා  සනීපාරක්ෂක තත්ත්ව වලට අනුකූලව සිදු වීම.
  • ගුණාත්මකභාවය – ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන සඳහා උසස් තත්ත්වය සහතික කිරීම.
  • තිරසාරත්වය –සමාජ වගකීමක් සහිත සැපයුම් දාම සහ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම

Island Climate Initiative හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ පවසන්නේ:

“GP Certified සහතිකය ලද විට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වාසිදායක සම්පතක් බවට පත්වන අතර, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින්, විදේශ විනිමය ඉතිරි කිරීමට සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමට මෙය මහත්  උපකාරයක් වන බවයි.”

Ecopoly (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චුල්ලක හපුආරච්චි පැවසුවේ:

“GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සුවිශාල පෙරළියකට ලක් කරන නව අදියරකි. මෙය අපගේ නිෂ්පාදන ආරක්ෂාව හා ගුණාත්මකභාවය තහවුරු කරමින්, පාරිභෝගික විශ්වාසය වර්ධනය කරනු ඇති බවයි.”

GP Certified වැඩසටහන සහ දේශීය සහයෝගිතාව

මෙම වැඩසටහනට PLEASE ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන (SACEP) මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කොළඹදී පැවැති මෙම එළිදැක්වීමේ උත්සවයේදී FMCG වෙළඳ නාම ප්‍රවර්ධකයින්, ප්‍රතිචක්‍රීකරණකරුවන්, ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ පාරිසරික නියෝජිතයන් එක්වී ශ්‍රී ලංකාවේ තිරසාර ඇසුරුම්කරණයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ.

GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..