Sunday, June 29, 2025
HomeBiz NewsHNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා...

HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා…

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත.

කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය යන තේමාව යටතේ ආරම්භ කරන ලද ‘HNB සරුසාර’ වැඩසටහන විශේෂිත කෘෂි මූල්‍යකරණ විසඳුම්, තාක්ෂණික දියුණුව සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන අතරම වඩාත් ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවක් නිර්මාණය කිරීමට අරමුණු කරයි. 

ඒ තුළින් 2024 වසරේදී ඇති කරගත් සාර්ථකත්වය සමඟින් මේ වසරේදී කෘෂි ව්‍යවසායකයින් නඟා සිටුවීම හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සමඟින් ‘සරුසාර’ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට HNB සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකේය ග්‍රාමීය ගොවි ප්‍රජාව නඟා සිටුවීමට හා ඔවුන්ට ඵලදායීතාව මෙන්ම ආදායම ඉහළ නැංවීම උදෙසා නව්‍ය තාක්ෂණය, උසස් යෙදවුම් සහ තිරසාර භාවිතයන් භාවිතා කිරීමට හැකි වන පරිදි යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට අපි අදහස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අමතරව පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර සුරක්ෂිතතාවය යන සුවිසල් මෙහෙවර උදෙසා උර දී සිටින ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීම මගින් රටේ ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ඇති කරනු වස් ඔවුන්ව ශක්තිමත්ව දායක කරගැනීමට මේ තුළින් හැකි වනවා.” යනුවෙනි.

2024 වසර මැද භාගයේදී ආරම්භ කරන ලද සරුසාර වැඩසටහන නොච්චියාගම, තිස්සමහාරාමය, ඇඹිලිපිටිය ඇතුලු ප්‍රධාන කෘෂිකාර්මික කලාපවල මෙන්ම මෑතකදී නුවරඑළියේදීත් අතිසාර්ථක වැඩසටහන් සංවිධානය කිරීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කළේය. ඒ අනුව යමින් බැංකුව 2025 වසර තුළ දීප ව්‍යාප්තව තවත් ප්‍රධාන වැඩසටහන් 46 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෑම කෘෂි කලාපයකම ප්‍රජා නායකයින් හා ගොවීන් විශාල ප්‍රමාණයක් එක් වන මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යෙදවුම්, රාජ්‍ය හා පෞද්ගලික අංශය, ඩිජිටල් තාක්ෂණික මෙවලම් නිර්මාණකරුවන් සමඟ ගොවීන් සම්බන්ධ කරමින් සුහුරු (smart) කෘෂිකර්මාන්තය, නිවැරදි කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, නව්‍ය විසඳුම් හා වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබා දීමට හැටන් නැෂනල් බැංකුව ක්‍රියා කරයි. මෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් වන්නේ මෙම වැඩසටහන්වලට සමගාමීව හැටන් නැෂනල් බැංකුවේ තිරසාර සංවර්ධන පදනම අදාල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව තිරසාර ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දීමටද කටයුතු කිරීමයි.

“1972 වසරේ සිට HNB ග්‍රාමීය ප්‍රජාවන් සමඟ ඔවුන්ගේ සංවර්ධනය මෙන්ම රටේ සංවර්ධනය උදෙසා ද සමීපව කටයුතු කරයි. 1989 වසරේදී ‘හැටන් නැෂනල් බැංකුවේ ගැමි පුබුදුව’ නැගී එන ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහන 35 වැනි වසරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙහිදී ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන අතරම මූල්‍ය පහසුකම් සැලසීම, තාක්ෂණික දැනුම ලබා දීම, වෙළෙඳපොලවල් වෙත ප්‍රවේශයන් ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරන ලද අපටම ආවේණික වූ ක්‍රියාදාමයකි. මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලැබූ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවයි. HNB සරුසාර යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මගකට ගෙනයනු වස් කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා අප විසින් එලෙසම නිර්මාණය කරන ලද අපගේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්විය හැකියි.” යනුවෙන් පල්ලෙවත්ත පැහැදිලි කළේය.

ශ්‍රී ලාංකේය කෘෂි ව්‍යාපාර සමඟ එක්ව කටයුතු කරමින් නව්‍ය තාක්ෂණය සඳහා පුහුණුව හා අවස්ථාව මෙන්ම දේශීය හා විදේශීය වෙළෙඳපොල වෙත පිවිසීමේ පහසුකම් ගොවීන් වෙත ලබා දෙන සරුසාර වැඩසටහන ඉදිරියේදී සතිපතා වැඩසටහන් සංවිධානය කරමින් 2025 වසර අවසන් වන විට වැඩසටහන් 50ක් පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. මේ තුළින් පෙන්නුම් කරන්නේ මෙරට කෘෂි ප්‍රජාවන් සවිබල ගැන්වීම හා කෘෂි කාර්මික නවෝත්පාදනයන් වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ හි අඛණ්ඩ කැපවීමයි.

මීට අමතරව මෙම වැඩසටහන මගින් කෘෂි ව්‍යවසායකයින්ට කාබනික ගොවිතැන වැනි පරිසර හිතකාමී ක්‍රම භාවිතා කිරීමට සහ සහතික කළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීමට ද දිරිමත් කරයි. තවද කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටින රටේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස හැටන් නැෂනල් බැංකුවේ කාර්යභාරය ද මෙමගින් ශක්තිමත් කරයි.

එසේම මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ කෘෂි ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර තිරසාර ආකාරයෙන් වර්ධනය කරගැනීමට සහාය වීම උදෙසාය. මෙහිදී ඔවුන්ට කෘෂි මූල්‍යකරණ සහාය ලබා ගැනීමට මෙන්ම IoT තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේද, නවීන ජංගම කෘෂි යෙදවුම් හා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ වැනි නවීන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලැබේ. මේ හේතුවෙන් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී නවීන කෘෂි පිළිවෙත් අනුගමනය කරමින් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඔවුන්ගේ කටයුතු කිරීමට ඔවුන්ට හැකිය. මේ හරහා ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කර ගැනීමට හැකිවනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පාරිසරික සහ ආර්ථික වශයෙන් ද ඉහළ ප්‍රතිලාභ අත්කර දේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ ගැලපෙන හැටන් නැෂනල් බැංකුවේ සරුසාර වැඩසටහන තිරසාර කෘෂිකාර්මික පරිවර්තනයක් කරා බැංකුව යන ගමන තව තවත් ශක්තිමත් කරයි. තිරසාර කෘෂිකර්මාන්තය, ආර්ථික අභිවෘද්ධිය, තාක්ෂණික නවෝත්පාදනය, සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම සහ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමෙන් මෙය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා සමාජ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

හැටන් නැෂනල් බැංකුවේ ‘සරුසාර’ වැඩසටහන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව දිශානතියකට යොමු කිරීම සඳහා ගන්නා ලද එඩිතර පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මෙරට කෘෂි ප්‍රජාව මූල්‍ය සම්පත් හා තාක්ෂණික මෙවලම් සහ දැනුමෙන් සවිබල ගැන්වීමෙන් HNB ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට උපකාර කරනවා පමණක් නොව රටේ ආර්ථික සංවර්ධනයට සහ ආහාර සුරක්ෂිතතාවයට ද දායක වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

NorbertDerma on Finance for Marketers…..
show_de_drones_wlor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
888starz ?????_zyEn on Prima KottuMee re-launch…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kursy_barbera_ruEr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
RichardThymn on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_bbMn on Prima KottuMee re-launch…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_nqkt on Prima KottuMee re-launch…..
HeatherEntef on Finance for Marketers…..
HeatherEntef on Finance for Marketers…..
bitqt_iopa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
HeatherEntef on Finance for Marketers…..
stroitelnoe vodoponijenie_plKt on Prima KottuMee re-launch…..
kashpo napolnoe_vtOa on Prima KottuMee re-launch…..
karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..