Friday, June 6, 2025
HomeBiz NewsIndian Affair වෙතින් රාමසාන් සමය වෙනුවෙන් රස වෑහෙන ආහාරපාන එකතුවක් ..

Indian Affair වෙතින් රාමසාන් සමය වෙනුවෙන් රස වෑහෙන ආහාරපාන එකතුවක් ..

රාමසාන් සමය එළඹීමත් සමග අවන්හල් බොහොමයක් ඒ වෙනුවෙන්ම ප්‍රණීත ආහාරපාන හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එහෙත් ඒවා පාරිභෝගිකයන් අපේක්ෂා කරන තරමට රසයෙන් සහ ප්‍රමිතියෙන් යුක්තද?

Indian Affair සම්බන්ධයෙන් නම් එම ප්‍රශ්නයට පිළිතුර ‘ඔවු, සැබවින්ම’ යන්නයි.

Indian Affair විසින් මේ වනවිට රාමසාන් සහ ඉෆ්තාර් වෙනුවෙන් ප්‍රණීත ආහාරපාන එකතුවක් හඳුන්වා දී තිබේ. රාමසාන් සම්ප්‍රදායෙන් ආභාසය ලබමින් උසස්ම ප්‍රමිතියෙන් යුක්තව හඳුන්වා දී ඇති මෙම ආහාරපාන රු. 999/- සිට ඉහළට මිලදීගත හැක.

Indian Affair යනු Cloud Kitchen වර්ගයේ අවන්හලකි. පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් ආහාරපාන වඩාත් පහසුවෙන් ඇණවුම් කර රස බැලීමට අවස්ථාව ලබා දීම Indian Affair හි මූලික අරමුණ වී තිබේ.

රස වෑහෙන කෙබාබ් සහ බිරියානි වර්ග ඇතුළු ආහාරපාන වර්ග රැසක් Indian Affair රාමසාන් එකතුවට ඇතුළත් වී ඇත. මේ සියල්ල පිළියෙල කරනු ලබන්නේ ඉහළම ප්‍රමිතියෙන් යුත් නැවුම් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Giga Foods සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිෆාස් රියාස් මහතා පැවසුවේ රාමසාන් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට තම ආදරණීයයන් සමග එක් වී, ආපනශාලා අත්දැකීමට සමාන ලෙස උසස්ම ප්‍රමිතියෙන් හා රසයෙන් යුත් ආහාරපාන රස විඳීමට අවස්ථාව සලසා දීම තම අරමුණ බවයි.

Biryani Sawan Box යනු Indian Affair රාමසාන් ආහාරපාන එකතුවට ඇතුළත් ප්‍රධානතම අංගයකි. රු. 5,500/- සිට ඉහළට Biryani Sawan Box මිලදීගත හැකි වේ. පවුලේ සැමට එක්ව රස බැලීමට මෙන්ම තෑගි දීමට සුදුසු ප්‍රණීත ආහාරපාන වර්ග කිහිපයක් ඊට ඇතුළත්ය.

පාරිභෝගිකයන්ට රාමසාන් සමයේදී තම නිවෙස්වල සිටම ආහාරපාන රස විඳීමට අවස්ථාව සලසා Pickme Food සහ Uber Eats හරහා ආහාරපාන ඇණවුම් කිරීමට Indian Affair මගින් අවස්ථාව සලසා දී තිබේ. එම නිසා ඉෆ්තාර් සුහද හමුවකට මෙන්ම තම පවුලේ අය සමග එක් වී සැහැල්ලුවෙන් යුතුව ආහාර රස විඳීමට වුවද, රසවත් Indian Affair ආහාරපාන තමන්ට අවශ්‍ය පරිදි නිවසටම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ.

ඔබත් Indian Affair සමග එක් වී රාමසාන් සමයේ සතුට අත්විඳින්න. Biryani Sawan Box ඇතුළු Indian Affairs රාමසාන් ආහාරපාන එකතුව ඔබට රාමසාන් සමය සදා මතයේ රැඳෙන අත්දැකීමක් බවට පත්කරනු නිසැකය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..