Friday, June 27, 2025
HomeBiz Newsපරම්පරා ගණනක  ආදරය හා විශ්වාසය දිනූ බේබි ෂෙරමි සන්නාමය People’s Choice Awards...

පරම්පරා ගණනක  ආදරය හා විශ්වාසය දිනූ බේබි ෂෙරමි සන්නාමය People’s Choice Awards 2025 සම්මානයෙන් පිදුම් ලබයි…

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි විසින් 2025 වසරේ ජනතාවගේ හොඳම ළදරු සත්කාරක සන්නාමය ලෙස SLIM Kantar People සම්මාන උළෙලේ දී ගෞරව සම්මානයට පාත්‍ර වෙයි.  වසර 60කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ළදරුවන් ආදරයෙන්,  විශ්වාසයෙන් මෙන්ම පරිස්සමෙන් රැක බලා ගැනීමට අවශ්‍ය සුරක්ෂිත නිෂ්පාදන, නිෂ්පාදනය කළ බේබි ෂෙරමි, සිය ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය තුළින් සනිටුහන් කරයි. Kantar විසින් ශ්‍රී ලාංකේය ගෘහයන් පදනම් කර ගනිමින් පැවැත් වූ ස්වාධීන සමීක්ෂණ මාලාවක් ඔස්සේ සියලුම ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කර තිබේ.  “හොඳම ළඳරු සත්කාර සන්නාමය” සම්මාන කාණ්ඩය  SLIM ආයතනය විසින් 2025 වසරේ සම්මාන උළෙල ප්‍රථමවරට ඇතුළත් කරන ලද්දක් වන අතර, මෙම සම්මානය ප්‍රථමයෙන්ම ලබා ගත් ළදරු සත්කාරක සන්නාමය බේබි ෂෙරමි වීම සන්නාමය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම වසරේ සම්මානය  “Heart Share” යන තේමාව පෙරදැරි කර ගත් අතර පරම්පරා ගණනාවක් ශ්‍රී ලංකාවේ පවුල්වලට ආදරයේ සත්කාරය රැගෙන පැමිණි බේබි ෂෙරමි සන්නාමය සමග එය මනාව සහසම්බන්ධ වෙයි.

Hemas Consumer Brands හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය, “SLIM Kantar People’s Choice Awards 2025 හි දී බේබි ෂෙරමි සන්නාමය, ජනතා ගෞරවාදරයට පාත්‍ර වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකාවේ පවුල් සමග ඇති සමීප බැඳීමත්, සන්නාමය  ශ්‍රී ලංකාව තුළ ගැඹුරින්  මුල් බැස ගත් සත්කාරයේ උරුමයත් මෙම සම්මානයෙන් සමරනු ලබනවා.  මෙම ගෞරවනීය සම්මානයෙන් අප පිදුම් ලැබීම මගින් ආදරයේ සහ රැකවරණයේ සුසිනිඳු ස්පර්ෂයෙන් ශ්‍රී ලාංකේය ළදරුවන්ව සුරක්ෂිත කර ඔවුන්ට හොඳම දේ ලබා දීම වෙනුවෙන් නවෝත්පාදනයන් සිදු කිරීමට අපව දිරි ගන්වනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා,” “ජනතාව විසින් තෝරා ගනිමින් ජනතාවගේ මනාපය මතින් දිනා ගත් මෙම සම්මානයෙන්, ගෘහස්ථ සන්නාමයක් ලෙස බේබි ෂෙරමි දිනා ඇති ස්ථාවරත්වයත්, ජාතියේ ආදරය දිනා ගත් ළදරු සත්කාරය සන්නාමය ලෙස අප මත තබා ඇති විශ්වාසයත් තවදුරටත් තහවුරු වෙනවා. බේබි ෂෙරමි වෙත හදවතින්ම ආදරය කරන සහ අපේ සන්නාමය සෑම නිවසකටම රැගෙන යන සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි හදවතින්ම ස්තූතිවන්ත වෙමින් බේබි ෂෙරමි විසින් ලබා ගත් මේ ආදරණීය ජයග්‍රහණය ඔවුනට පුද කරනවා. එසේම බේබි ෂෙරමි පවුලේ සියලු දෙනාගේම ගෞරවනීය ආදරය සියලු ශ්‍රී ලාංකිකයන්ට පිළිගන්වනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

 “’දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන සන්නාමයේ නොවෙනස් අරමුණ, ළදරු සත්කාර කාණ්ඩය තුළ වසර ගණනාවක් පුරා වෙළඳපොල ප්‍රමුඛයා ලෙස ජනතා ප්‍රසාදය සහතික කර ගැනීමට බේබි ෂෙරමි වෙත හැකියාව ලැබීමේ සාධකයන් අතර ප්‍රධානතම සාධකය වේ.  ළදරු නිපැයුම්වල දී පවත්වා ගත යුතු ආරක්ෂිත ප්‍රමිති තත්ත්වයන් ද අභිබවා යමින් ඉතා ඉහළ ආරක්ෂාවක් සුරක්ෂිතාවයකින් යුතු ප්‍රමිතිගත නිෂ්පාදන නිරතුරුව වෙළඳපොළට සැපයීමට සන්නාමය අඛණ්ඩව කටයුතු කර තිබේ.මෙසේ ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ උසස් තත්ත්වයේ ළදරු ආරක්ෂණ නිෂ්පාදන නව්‍යකරණය කිරීමේ අරමුණ ඇතිව බේබි ෂෙරමි Safety Institute ඔස්සේ  පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කරමින් බේබි ෂෙරමි නිෂ්පාදන නිෂ්පාදනය කරයි. සියලු බේබි ෂෙරමි නිෂ්පාදන ළදරු සමට මෘදුබවත්, සුසිනිඳුබවත්, ආරක්ෂාවත් ලබා දෙන බවත් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS  ප්‍රමිති තත්ත්ව සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ළදරු නිෂ්පාදන සන්නාමය ලෙස බේබි ෂෙරමි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදයට පත් වී ඇත. එසේම බේබි ෂෙරමි නිෂ්පාදන ළදරුවන්ට ආරක්ෂිත බවට ළමා රෝග විශේෂඥයන්ගේ සහතික ද ලබා ඇත. ළදරුවන්ගේ ආරක්ෂිතබව සහ සුරක්ෂිතතාව වෙනුවෙන්ම බේබි ෂෙරමි විසින් පැරපීන් රහිත සබන් හඳුන්වා දී ඇත. බේබි ෂෙරමි බේබි ඔයිල්වල සන්ෆලවර් ඔයිල් අඩංගු අතර, බේබි ෂෙරමි liquid soap හි ළදරුවන්ගේ සමට අවශ්‍ය මෘදුබව, සුසිනිඳුබව සහ සමේ තෙතමනය ආරක්ෂා කරන සුරක්ෂිත සංඝටකවලින් සමන්විතයි.

සන්නාමයේ නිෂ්පාදන සංවර්ධනයේ සිට ප්‍රජා මූලික වැඩසටහන් දියත් කිරීම දක්වා සන්නාම විශ්වාසය, බේබි ෂෙරමි හි සෑම අංශයකදීම මඟ පෙන්වයි.  “දරු පැටියාට සුරක්ෂිත ලොවක්” නමින් මාපිය සායනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා පවත්වමින්, දෙමාපිය සමසහභාගිත්වයේ වැදගත්කම, මුල් ළමාවිය සංවර්ධනය සහ ළදරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යාපනය හා දැනුවත්බව ඉහළ නංවන්නට බේබි ෂෙරමි හි උත්සාහයන් සාධක වී තිබේ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා එක්ව නිවෙස් තුළ දී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ පොත් පිංච එළි දක්වමින් නිවසේ දී දරුවන්ට සිදුවන අනතුරු අවම කිරීමට බේබි ෂෙරමි මූලිකත්වය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පවුල්වල හදවත් දිනා ගත්, බේබි ෂෙරමි විසින් 2025 වසරේ People’s Awards සම්මාන ජයග්‍රහණය කිරීම ආදරය, සුරක්ෂිතබව සහ සෑම ශ්‍රී ලාංකික ළදරුවෙකුගේම යහපැවැත්ම සඳහා  නොසැලෙන කැපවීම යන සන්නාමයේ මූලික වටිනාකම් විද්‍යාමාන කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kursy_barbera_ruEr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
RichardThymn on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_bbMn on Prima KottuMee re-launch…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_nqkt on Prima KottuMee re-launch…..
HeatherEntef on Finance for Marketers…..
HeatherEntef on Finance for Marketers…..
bitqt_iopa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
HeatherEntef on Finance for Marketers…..
stroitelnoe vodoponijenie_plKt on Prima KottuMee re-launch…..
kashpo napolnoe_vtOa on Prima KottuMee re-launch…..
karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..