Tuesday, February 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeසිනමාශිවන්යා (මෝනි රෝයි) ලංකාවට පැමිණෙයි

ශිවන්යා (මෝනි රෝයි) ලංකාවට පැමිණෙයි

මෙරට ජනප්‍රියත්වයට පත් ඉන්දීය නිළි – මෝනි රෝයි ලංකාවට පැමිණී ඇති බව වාර්තා වේ.

තිකෝ ෆිල්ම්ස් හි ආරාධනයෙන් ඇය හෙට( මාර්තු 19දා )මෙරටට පැමිණෙන්නේ මායා 2 චිත්‍රපටයේ මුහුරත් උළෙලටයි.

මෙම මුහුරත් උළෙල හෙට (මාර්තු 19දා )කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

වැඩිදුර විස්තර Topiclk වෙතින් බලාපොරොත්තුවන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments