මෙරට ජනප්රියත්වයට පත් ඉන්දීය නිළි – මෝනි රෝයි ලංකාවට පැමිණී ඇති බව වාර්තා වේ.
තිකෝ ෆිල්ම්ස් හි ආරාධනයෙන් ඇය හෙට( මාර්තු 19දා )මෙරටට පැමිණෙන්නේ මායා 2 චිත්රපටයේ මුහුරත් උළෙලටයි.
මෙම මුහුරත් උළෙල හෙට (මාර්තු 19දා )කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
වැඩිදුර විස්තර Topiclk වෙතින් බලාපොරොත්තුවන්න